චයිනපාමි එන්නත gattu අය ඉන්නව ද? එකටත් උන gattada 🤔
Gayan7774 Well-known member Nov 4, 2020 2,029 1,921 113 May 13, 2021 #1 චයිනපාමි එන්නත gattu අය ඉන්නව ද? එකටත් උන gattada
Emios Well-known member Dec 10, 2009 74,851 67,090 113 May 13, 2021 #2 Una gatte ne.badigini enawa henata. Reactions: Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම May 13, 2021 #3 චයිනපාමි ගත්තෙමි උන නැත්තෙමි Reactions: kinkon, hodakolla, NRTG and 1 other person
mdrc111 Well-known member Oct 13, 2009 5,537 1,503 113 දක්ශින දේශය May 13, 2021 #4 ඉයේ උදේ විද්දෙ.... දැනට නම් මුකුත් අවුල්ක් නැහැ.... සතියක් වත් යනකම් අරක්කු සිගරට් බොන්න එබා... පානදුරේ එකෙක් මැරුන විද්ද දවසෙම කුණු වෙන්න බීල... Reactions: Solo Rider and NRTG
ඉයේ උදේ විද්දෙ.... දැනට නම් මුකුත් අවුල්ක් නැහැ.... සතියක් වත් යනකම් අරක්කු සිගරට් බොන්න එබා... පානදුරේ එකෙක් මැරුන විද්ද දවසෙම කුණු වෙන්න බීල...
PHBhagya Well-known member Feb 26, 2020 25,049 3 118,616 113 Gampaha May 13, 2021 #5 අපිට පලවෙනි එක දීල දැන් මාස දෙකක්. දෙවෙනි එන්නත එන් නැත. Reactions: Arumbaya De Almeida, Rankira, UKKU PUTHA and 5 others
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 13, 2021 #6 BUMPER Reactions: NRTG
Kiridia Well-known member Jan 15, 2018 856 656 93 May 13, 2021 #7 mama eye gatta panadure, una awe na ban
charitha2011 Well-known member Jan 25, 2011 16,380 1 32,061 113 - උඩරට - May 13, 2021 #8 PHBhagya said: අපිට පලවෙනි එක දීල දැන් මාස දෙකක්. දෙවෙනි එන්නත එන් නැත. Click to expand... දෙවැනි එන්නත ෆයිසර් Reactions: PHBhagya
PHBhagya said: අපිට පලවෙනි එක දීල දැන් මාස දෙකක්. දෙවෙනි එන්නත එන් නැත. Click to expand... දෙවැනි එන්නත ෆයිසර්