Lockdown Internet speed

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,197
    15,935
    113
    Colombo
    Screenshot (35).jpg


    Dialog
    Panadura
     
    • Like
    Reactions: Solo Rider

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    ලොක්ඩවුන් එකට කලිනුත් 2Mbps ලොක්ඩවුන් එකේදිත් 2Mbps 😆

    උබ කෂ්ටියගේ දුක දැකලා වෙනම ආතල් එකක් ගන්නවද? නැත්නම් උබේ හිතේ වේදනාව කියනවද 😳🤷‍♂️
     
    • Haha
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,553
    2
    54,083
    113
    උබ කෂ්ටියගේ දුක දැකලා වෙනම ආතල් එකක් ගන්නවද? නැත්නම් උබේ හිතේ වේදනාව කියනවද 😳🤷‍♂️

    ඒක perceive කරන කෙනා අනුව තමා ඉතින්. ෆයිබර් 100Mbps ස්පීඩ් එකට හුරුවෙලා ඉන්න කෙනා දුක කියනව කියල හිතයි එළකිරි ලෝඩ් වෙන්නත් විනාඩියක් විතර යන එකා ආතල් ගන්නව කියල හිතයි 🤷‍♂️
     
    • Like
    Reactions: Solo Rider

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    elakiri load wenawa fiber.
    elakiri wath load wenne na kiyanne ithin aye wena mokuth wada nathuwa athi unta.
    mokada mekata wada optimize korapu ekak thawath hoyagannath amaru tharam

    munge kehelmal package walata salli gewwata wadak naane ithin, harinam mun refund karanna ona me maase apita :dull:
     
    • Like
    Reactions: Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය අන්ලිමිටඩ් දෙනකොට මම නම් දන්නවා මේ ටික වෙනවා කියල. ඉල්ලන් ටින්කිරි ගගත්තේ හොදේ.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,028
    12,551
    113
    Dialog 4G Mobile BB වෙනදා 12 Mbps එනවා අද 3 Mbps වෙලා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ
    එපා වෙනවා මොනම වැඩක් වත් කරගන්න බැහැ .Dialog කොහොමත් Slow නිසා Mobitel තියාගෙන ඉන්නවා දැන් එකත් ඊට වඩා slow