ඇස්ට්‍රර්සෙනිකා 2වෙනි එක

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ඇස්ට්‍රර්සෙනිකා එකේ 2වෙනි එක, එක්කෙනෙකුට ගහගන්න contact එකක් සෙට් කරලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?
    මේ ටිකේ සමහර හොස්පිටල් වල ගහනවා. ලොකු උදවුවක්... ගෙදර පොඩි එවුන් 2නෙක් ඉන්නවා පලවෙනි එක පෙබරවාරි 27 ගැහුවේ..
     
    • Like
    Reactions: OshPal

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මම දන්න විදිහට හෙට කොලබ මහ ඉස්පිරිතාලෙ ගහනවා, උදවුවක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනන් ලොකු දෙයක්..
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මටත් ඔනෙ දැනගන්න ඒත් කවුරුවත් කියන් නෑ හැමොම හොරෙන් ගහගෙන රෑවෙලා කියන්නෙ
     
    • Sad
    Reactions: mamanamperi

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඇස්ට්‍රර්සෙනිකා එකේ 2වෙනි එක, එක්කෙනෙකුට ගහගන්න contact එකක් සෙට් කරලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?
    මේ ටිකේ සමහර හොස්පිටල් වල ගහනවා. ලොකු උදවුවක්... ගෙදර පොඩි එවුන් 2නෙක් ඉන්නවා පලවෙනි එක පෙබරවාරි 27 ගැහුවේ..
    පලවෙනි dose එක ගහපු nurse ලගේ ගෙවල් වල අයටවත් ගහ ගන්න විදියක් නැතුව ඉන්නේ
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මම ගියපාර මට හම්බවුන චාන්ස් එකකින් 15 දෙනෙක්ට ගහන්න සෙට් කරලා දුන්නා, දැන් අපි 15ටම දෙවෙනි එක ගහගන්න විදිහක් නෑ.. ගෙදර පොඩි එවුන් දෙන්නෙක් ඉන්න නිසයි මම මේ කොහොම හරි ට්‍රයිඑකක් දෙන්නේ
    මටත් ඔනෙ දැනගන්න ඒත් කවුරුවත් කියන් නෑ හැමොම හොරෙන් ගහගෙන රෑවෙලා කියන්නෙ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මටත් ඔනෙ දැනගන්න ඒත් කවුරුවත් කියන් නෑ හැමොම හොරෙන් ගහගෙන රෑවෙලා කියන්නෙ
    ඒ හැමෝටම විදගන්න තව කට්ටිය ඉන්නවා,,,
    එතකොට ඉතින් තමන්ගේ කෙනාට ඒ chance එක අරන් දෙන්න තමයි බලන්නේ ඕනි කෙනෙක්
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ඒ හැමෝටම විදගන්න තව කට්ටිය ඉන්නවා,,,
    එතකොට ඉතින් තමන්ගේ කෙනාට ඒ chance එක අරන් දෙන්න තමයි බලන්නේ ඕනි කෙනෙක්
    ඔව් ඒක ඇත්ත, පුලුවන් කෙනෙක් හිටියොත් කියලා තමයි දැම්මේ.. බලමු..
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේකවත් පිලිවෙලකට කරන්නෙ නැහැනේ මුං..මිනිස්සුන්ට දෙන වදයක්..ෂික්
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    708
    2,050
    93
    33
    1st dose එක ලක්ෂ 9කට දුන්නා. 2nd dose එකට ඉතුරු වුනේ ලක්ෂ 3යි. ඒක නිසා මේ පාර හොස්පිටල් එකට එවන්නෙ ගියපාර ගහපු count එකට විතරයි. ඒකත් අඳුරන අයටයි, VIP උන්ටයි ගහන නිසා සෞඛ්‍ය කාර්‍යමණ්ඩල වලට මේ පාර දෙන්න වෙලා තියෙන්නෙ ගිය පාර දීපු ඩෝස් එකෙන් බාගයයි
     
    • Angry
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක

    Dose eken bagayak deela wadak tiyenawada?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    උඹට පලවෙනි එක ගහනකොටම පස්සෙ ගහන්න කියල නර්ස් ගෙන් ඉල්ලගෙන තියාගන්න තිබ්බෙ, දැන් පරක්කුයි.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දුකයි උබ ගැන. ඒ වගේම ලංකාවේ අනිත් මිනිස්සු ගැන. නමුත් මාන්නක්කාරකමයි ලොකු ලයින් එකයි ත්‍රෙඩ් වල දැක්කම හිතෙනවා ලංකාවේ මිනිස්සු නෙලාගන්නේ තමන් වපුරපුවා කියලා.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    708
    2,050
    93
    33
    Dose eken bagayak deela wadak tiyenawada?
    කලින් තරම් නැති උනත් effect එකක් නම් තියෙනවා. කවුද ඉතින් ඕවා ඔප්පු කරන්න කියලා antibody levels චෙක් කරලා බලන්නෙ. ඕක හැමෝටම වුනේ නෑ. සමහර පස්සෙ ගහපු හොස්පිටල් වලට තමා කුඩ්ඩම්ගේ සැලකිල්ල. රජයේ රෝහල් වලට නියම කරපුවා, ප්‍රයිවට් හොස්පිටල් අයිති දොස්තරලා එයාලගේ හොස්පිටල් එකේ staff වලට ගැහුවා, පවුලේ කට්ටියට ගහගත්තා, රෝහලක් පැත්ත පලාතෙ එන්නෙ නැති retired doctorsලා, Nurseලා ගහ ගත්තා. ඕවට දොස්තරලයි, සිස්ටර්ලයි එක්ක රණ්ඩුකලාම staff එකත් එක්ක පස්සට ඉස්පිරිතාලෙ වැඩ කරගන්න බැරි වෙනවා.
     
    • Angry
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    කලින් තරම් නැති උනත් effect එකක් නම් තියෙනවා. කවුද ඉතින් ඕවා ඔප්පු කරන්න කියලා antibody levels චෙක් කරලා බලන්නෙ. ඕක හැමෝටම වුනේ නෑ. සමහර පස්සෙ ගහපු හොස්පිටල් වලට තමා කුඩ්ඩම්ගේ සැලකිල්ල. රජයේ රෝහල් වලට නියම කරපුවා, ප්‍රයිවට් හොස්පිටල් අයිති දොස්තරලා එයාලගේ හොස්පිටල් එකේ staff වලට ගැහුවා, පවුලේ කට්ටියට ගහගත්තා, රෝහලක් පැත්ත පලාතෙ එන්නෙ නැති retired doctorsලා, Nurseලා ගහ ගත්තා. ඕවට දොස්තරලයි, සිස්ටර්ලයි එක්ක රණ්ඩුකලාම staff එකත් එක්ක පස්සට ඉස්පිරිතාලෙ වැඩ කරගන්න බැරි වෙනවා.

    Hari kramayak nathi eka ekata ona widiyata natanna puluwan kalakanni ratawal. 😑😑