පලවෙනි dose එක ගහපු nurse ලගේ ගෙවල් වල අයටවත් ගහ ගන්න විදියක් නැතුව ඉන්නේඇස්ට්රර්සෙනිකා එකේ 2වෙනි එක, එක්කෙනෙකුට ගහගන්න contact එකක් සෙට් කරලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?
මේ ටිකේ සමහර හොස්පිටල් වල ගහනවා. ලොකු උදවුවක්... ගෙදර පොඩි එවුන් 2නෙක් ඉන්නවා පලවෙනි එක පෙබරවාරි 27 ගැහුවේ..
මටත් ඔනෙ දැනගන්න ඒත් කවුරුවත් කියන් නෑ හැමොම හොරෙන් ගහගෙන රෑවෙලා කියන්නෙ
ඒ හැමෝටම විදගන්න තව කට්ටිය ඉන්නවා,,,මටත් ඔනෙ දැනගන්න ඒත් කවුරුවත් කියන් නෑ හැමොම හොරෙන් ගහගෙන රෑවෙලා කියන්නෙ
ඔව් ඒක ඇත්ත, පුලුවන් කෙනෙක් හිටියොත් කියලා තමයි දැම්මේ.. බලමු..ඒ හැමෝටම විදගන්න තව කට්ටිය ඉන්නවා,,,
එතකොට ඉතින් තමන්ගේ කෙනාට ඒ chance එක අරන් දෙන්න තමයි බලන්නේ ඕනි කෙනෙක්
Dose eken bagayak deela wadak tiyenawada?1st dose එක ලක්ෂ 9කට දුන්නා. 2nd dose එකට ඉතුරු වුනේ ලක්ෂ 3යි. ඒක නිසා මේ පාර හොස්පිටල් එකට එවන්නෙ ගියපාර ගහපු count එකට විතරයි. ඒකත් අඳුරන අයටයි, VIP උන්ටයි ගහන නිසා සෞඛ්‍ය කාර්යමණ්ඩල වලට මේ පාර දෙන්න වෙලා තියෙන්නෙ ගිය පාර දීපු ඩෝස් එකෙන් බාගයයි
කලින් තරම් නැති උනත් effect එකක් නම් තියෙනවා. කවුද ඉතින් ඕවා ඔප්පු කරන්න කියලා antibody levels චෙක් කරලා බලන්නෙ. ඕක හැමෝටම වුනේ නෑ. සමහර පස්සෙ ගහපු හොස්පිටල් වලට තමා කුඩ්ඩම්ගේ සැලකිල්ල. රජයේ රෝහල් වලට නියම කරපුවා, ප්‍රයිවට් හොස්පිටල් අයිති දොස්තරලා එයාලගේ හොස්පිටල් එකේ staff වලට ගැහුවා, පවුලේ කට්ටියට ගහගත්තා, රෝහලක් පැත්ත පලාතෙ එන්නෙ නැති retired doctorsලා, Nurseලා ගහ ගත්තා. ඕවට දොස්තරලයි, සිස්ටර්ලයි එක්ක රණ්ඩුකලාම staff එකත් එක්ක පස්සට ඉස්පිරිතාලෙ වැඩ කරගන්න බැරි වෙනවා.Dose eken bagayak deela wadak tiyenawada?
කලින් තරම් නැති උනත් effect එකක් නම් තියෙනවා. කවුද ඉතින් ඕවා ඔප්පු කරන්න කියලා antibody levels චෙක් කරලා බලන්නෙ. ඕක හැමෝටම වුනේ නෑ. සමහර පස්සෙ ගහපු හොස්පිටල් වලට තමා කුඩ්ඩම්ගේ සැලකිල්ල. රජයේ රෝහල් වලට නියම කරපුවා, ප්‍රයිවට් හොස්පිටල් අයිති දොස්තරලා එයාලගේ හොස්පිටල් එකේ staff වලට ගැහුවා, පවුලේ කට්ටියට ගහගත්තා, රෝහලක් පැත්ත පලාතෙ එන්නෙ නැති retired doctorsලා, Nurseලා ගහ ගත්තා. ඕවට දොස්තරලයි, සිස්ටර්ලයි එක්ක රණ්ඩුකලාම staff එකත් එක්ක පස්සට ඉස්පිරිතාලෙ වැඩ කරගන්න බැරි වෙනවා.