ලොක්ඩවුන් එකට කලිනුත් 2Mbps ලොක්ඩවුන් එකේදිත් 2Mbps![]()
උබ කෂ්ටියගේ දුක දැකලා වෙනම ආතල් එකක් ගන්නවද? නැත්නම් උබේ හිතේ වේදනාව කියනවද![]()

මේ වෙලාවට අවුලක් නෑ. දවල් ඉඳන් රෑ 10 විතර වෙනකල් අවුල්.mageth Dialog ehemai ban. pissu hadila inne. hithaganna ba mokada kiyala. pattama slow.
Video ekak ehema balanna ba. samahara local site wada na.

