මමත් නම් කියන්න යන්නේ නැත්තේ මේක හින්ද මචන්. කිරියේ ආව දවසේ ඉඳන් පට්ටම පොරවල් ටිකක් සෙට් උනා. මේකට මෙච්චර ඇබ්බැහි වෙන්නත් හේතුව එක තමයි. හැමෝම ලයික් එකේ හරි දාලා දිරිමත් කළා. විහිළු කරගත්තා. නම මිස් කරගෙන හිත රිද්දන්න අකමැති නිසා නම් දාන්නේ නැත්තේ ...ත්රෙඩ් එකක් දැම්මම අඩුම තරමේ බුම්ප් එකකින් හරි ලයික් එකකින් හරි උදව් කරන ඔබතුමා ඇතුලුව සෑහෙන පිරිසක් ඉන්නවා. නම් වශයෙන් කියන්න බෑ.මොකද කවුරු හරි මග හැරුනොත් හිත් අමනාප වෙන නිසා.ඒ ඔක්කොටම ස්තූති කරන්නත් මේ වෙලේ කැමතියි.![]()
![]()

