එලකිරි එක ගන කියන්න යන්නෙ

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,018
    198,405
    113
    Colombo, Sri Lanka
    ත්‍රෙඩ් එකක් දැම්මම අඩුම තරමේ බුම්ප් එකකින් හරි ලයික් එකකින් හරි උදව් කරන ඔබතුමා ඇතුලුව සෑහෙන පිරිසක් ඉන්නවා. නම් වශයෙන් කියන්න බෑ.මොකද කවුරු හරි මග හැරුනොත් හිත් අමනාප වෙන නිසා.ඒ ඔක්කොටම ස්තූති කරන්නත් මේ වෙලේ කැමතියි. :) :love:
    මමත් නම් කියන්න යන්නේ නැත්තේ මේක හින්ද මචන්. කිරියේ ආව දවසේ ඉඳන් පට්ටම පොරවල් ටිකක් සෙට් උනා. මේකට මෙච්චර ඇබ්බැහි වෙන්නත් හේතුව එක තමයි. හැමෝම ලයික් එකේ හරි දාලා දිරිමත් කළා. විහිළු කරගත්තා. නම මිස් කරගෙන හිත රිද්දන්න අකමැති නිසා නම් දාන්නේ නැත්තේ ... :love::love:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    :love: :love: :love:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,182
    113
    මේකෙ ඩේලි එන ඔක්කොම යාලුවො වගේ තම ජීවිතේට කතා නොකලත් නම දැක්ක ගමන් දාපු පරණ ර්=ත්‍රෙඩ් එක්ක ප්‍රොෆයිල් එක ඔලුවට එනවා ! විශේෂයෙන්ම : @hodakolla @luckgrlS
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේකෙ ඩේලි එන ඔක්කොම යාලුවො වගේ තම ජීවිතේට කතා නොකලත් නම දැක්ක ගමන් දාපු පරණ ර්=ත්‍රෙඩ් එක්ක ප්‍රොෆයිල් එක ඔලුවට එනවා ! විශේෂයෙන්ම : @hodakolla @luckgrlS

    Thank You mcn :love: :love: :love:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,053
    113
    දෙහිවල
    Jennifer Aniston Pain GIF
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මෙහෙමයි බන්..නූලක් දැම්මොත් නං හුඟක් උන් සපොර්ට් කරනවා.මම මේකේ දාලා තියෙන්නෙත් ත්‍රෙඩ් 3යි ද කොහේද.ඒ 3න් වැඩකට ඇති 2යි.ඒ දෙකට කට්ටියම හෙල්ප් කලා. PM කරලා තියෙන්නේ 3 දෙනෙක් එක්ක විතරයි. @333sajith @පිටියෙ-අප්පු @Eroz තමයි ඒ.පිටියෙ අප්පු මතක් කරන්න ඕනෙ.කමෙන්ට් වලින් ෆන් ගන්නේ ඉතිං @hodakolla උඹත් එක්කම තමයි.එහෙම බැලුවොත් තෝත් එක්ක තමයි වැඩිපුර කතා කරලා තියෙන්නෙත්. :lol: :lol: :lol: ත්‍රෙඩ් වලදි සපොර්ට් කරන හැම එකාමත් මතක් කරන්න ඕනෙ.(y)(y)
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    යාලුවො නම් හම්බෙලා නෑ.හොද මිනිස්සු නම් හම්බෙලා තියනවා.දන්නෙ නැති දේවල් ගොඩක් දැනන් තියනවා.

    කොරෝනා හැදෙන්න ඔන්න මෙන්න දවස් වල සම්පත් ස්‍රී.චරිත් සෑහෙන්න හිත හැදුවා.

    ඊට පස්සෙ බොක කොල්ලො ටිකක් මේකට බැහැලා කෑවා.ඒකට මුකුත් කියන්න බෑ.ඉස්සර නම් සුපිරි ත්‍රෙඩ් වැටුනා .දැන්නම් සෑහෙන්න අඩුයි.

    හොද කොල්ලගෙන් මගෙ ක්‍රෙඩිට් කාඩ් ප්‍රශ්නෙට කන්ටැක්ස් එහෙම හම්බුනා