Highland පිටි

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Highland පිටි හොයාගන්න නෑ නේ කොහේවත්, ලොකු demand එකකට හරියන්න supply එක දෙන්න අමාරුයි කියලා කියමුකො...

    නමුත් Highland කිරි පැකට්, yougurt, butter නම් ඕන තරම් තියෙනවානේ කඩවල් වල :unsure:

    ඇයි එහෙම වෙන්නේ?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කිරි ප්‍රොඩක්සන් මදි ඇති.
    ඉහලම එවුන්ගෙ බලපෑමට ලිමිට් කරනවා ඇති.
    manufacturing capacity එක වැඩි කරන්න පහසුකම් නැතිව ඇති.

    දැන්නෙ මේ හයිලන්ඩ් කිරි හොයන්නෙ, කලින් දිය වෙන්නෙ නෑ කියල මොකෙක්වත් ඕව ගන්නෙත් නෑ, තිබ්බ ලාබම කිරි එක.
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    කිරි ප්‍රොඩක්සන් මදි ඇති.
    ඉහලම එවුන්ගෙ බලපෑමට ලිමිට් කරනවා ඇති.
    manufacturing capacity එක වැඩි කරන්න පහසුකම් නැතිව ඇති.

    දැන්නෙ මේ හයිලන්ඩ් කිරි හොයන්නෙ, කලින් දිය වෙන්නෙ නෑ කියල මොකෙක්වත් ඕව ගන්නෙත් නෑ, තිබ්බ ලාබම කිරි එක.
    palm oil case eka awa nisa kattiya deshiya dewal hoyanna gatta ho gaala..
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,276
    1
    2,526
    113
    සොයන්නාට ලැබේ😁😁
    IMG_20210515_193907.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ස්ටොක් එක ෂොප් වලට ආව ගමන් අපේ ආර්ත්මාර්ත්කාමි පෙරේත හැත්ත එකපාර පැකට් 5ක් 10ක් ගන්නවා..ඉතින් අනිත් උන්ට ගන්න ඉතුරුවෙයිද..
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    Highland පිටි හොයාගන්න නෑ නේ කොහේවත්, ලොකු demand එකකට හරියන්න supply එක දෙන්න අමාරුයි කියලා කියමුකො...

    නමුත් Highland කිරි පැකට්, yougurt, butter නම් ඕන තරම් තියෙනවානේ කඩවල් වල :unsure:

    ඇයි එහෙම වෙන්නේ?
    මම පැලවත්ත ගත්තා බං. හයිලන්ඩ් එන්නෙම නෑ දැං. ලොරිය නම් එහාට මෙහාට යනවා බඩු නෑ
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ape paththe nam thiyanwa. highland wala lesiyen hoyaganna bari coffee ice cram ekath aragaththa. eka patta rahayi.

    පැල්වත්ත නම් තියෙනවා බියගම.....!! හයිලන්ඩ් නම් දැක්ක කාලයක් මතක නෑ.....!!
    බඩා අයිය අතුරුගිරිය පැත්තේ තියනවා බලන්න.
    ------ Post added on May 15, 2021 at 8:51 PM
     
    • Like
    Reactions: Solo Rider