Highland පිටි

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,972
    1
    28,283
    113
    කතාවක් තියෙනවා highland, pelwatte stocks ආපු ගමන් anchor එකෙන් සංවිධානාත්මකව ඒවා bulk පිටින් අරගෙන කෘතිමව stock out තත්වයක් ඇති කරනවා කියලා
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,521
    5,738
    113
    හයිලන්ඩ පිටි සතොසෙ සහන මල්ලක තියන්වා වෙනනම් දැකලා නැ.
     
    • Like
    Reactions: Solo Rider

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,276
    1
    2,526
    113
    කීල්ස් එකේ ඔන්ලයින් oder කරලා ගන්න පුළුවන් දැන් හයිලන්ඩ් පිටි,ඕන අය ඉකමනට ගන්න ඉවර වෙන්න කලින්
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    Highland පිටි හොයාගන්න නෑ නේ කොහේවත්, ලොකු demand එකකට හරියන්න supply එක දෙන්න අමාරුයි කියලා කියමුකො... :D

    නමුත් Highland කිරි පැකට්, yougurt, butter නම් ඕන තරම් තියෙනවානේ කඩවල් වල :unsure:

    ඇයි එහෙම වෙන්නේ?
    Arpico eke thiyenoo, Soya milk powder.. me dawas wala nam ewwa thamai pavichchiya. Highlnd piti , butter kiyanne selavena manasta me dawas wala...

    ඔව්

    බටර් ස්කොච් එක කොහමධ 😋😋😋
    Maharagama, avissawella paare.. podi highland shop ekaka thiyenava , mathaka vidihata homagamata poddak eha.. ethana oya icecream, butter, okkoma thiyenava.. e paththenam poddak hoyala balapan. Rathui, sudui iri gahala thiyena board eken anduraganna puluvan highland spots..
    ------ Post added on May 16, 2021 at 2:21 PM
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    පැල්වත්ත නම් තියෙනවා බියගම.....!! හයිලන්ඩ් නම් දැක්ක කාලයක් මතක නෑ.....!!

    කොහෙද මචන් තියෙන්නේ.?
    මමත් බියගම තමයි.හෙව්ව හෙව්ව සෙට් උනේ නෑනේ බන් මට.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    Glomark eke dan wadiya hoyaganna nathi items ( high-ebd, high quality ) tikaka available ne banz.. samahara ewwa manufacture company eke supermarket chainkarana company eketh nehe. ex : real strawberry Jam of Kist, this is not available in Cargill foodcities but available in Glomark
    I think these Glomark people trying to make some name by cleansing high-end marketing items from other supermarket chains and benchmark them selves having those kind of high-end items. This seems to be a nice marketing strategy to me...
    So far what i have found : Kist Real strawberry Jam, Highland Milk Powder, Pelawatta Butter, Philadelphia Cream cheese ..