Web Cam Help | Driver

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,592
    3,460
    113
    මචන්ලා හෙට පොඩි එකාට Zoom මීටින් එකක් තියනවා. ඒකට වෙබ් කැම් 1ක් ඕනිලු. මේ ලොක්ඩවුන් එක හින්දා අලුතින් එකක් ගන්න බෑ

    web cam.jpg

    ඔන්න ඔය කැම් 1කහොයාගත්තා පරණපෙට්ටියක තිබිලා ඒත් Drivers නෑ. තියනවා නම් කවුරු හරි ඩ්‍රයිවස් 1ක හොයලා දීපල්ලාකෝ. තව එකක් තියනවා SPEED කියලා වෙබ් කැම් 1ක් ඒකෙත් Drivers Install කරන්න බෑ Errer එකක් එනවා.
     
    • Like
    Reactions: Stimulus mind

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Driver Difender eken ekak gaththa eeth eeka support na ban

    device manager එකට ගියාම කැමරා එක පෙන්නනවද ? hardware id එක දාපන් properties ගිහින්.
    ඔය චයිනීස් කෑලි වලට නම් drivers ඕන නෑ බන්. ගහපු ගමන් වැඩ කරන්න ඕන.

    කැමරාවක් හොයාගන්න බැරිනම්. mobile එකේ cam එක droid cam වගේ software එකක් දාල pc එකට use කරපං.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,592
    3,460
    113
    device manager එකට ගියාම කැමරා එක පෙන්නනවද ? hardware id එක දාපන් properties ගිහින්.
    ඔය චයිනීස් කෑලි වලට නම් drivers ඕන නෑ බන්. ගහපු ගමන් වැඩ කරන්න ඕන.

    කැමරාවක් හොයාගන්න බැරිනම්. mobile එකේ cam එක droid cam වගේ software එකක් දාල pc එකට use කරපං.
    PC කනෙක්ට් කරන්නේ කොහොමද Wifi or Other
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    PC කනෙක්ට් කරන්නේ කොහොමද Wifi or Other

    router එක pc එකට connect කරල phone එකෙන් wifi එකට connect වෙයන්.
    android app එක දාගනින් phone එකට. pc එකට ඒකෙ windows client එක දාගනින්.
    android app එකේ පෙන්නන ip එක ගහපං pc එකේ..

    • Like
    Reactions: TWishwadeepa

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,592
    3,460
    113
    r
    router එක pc එකට connect කරල phone එකෙන් wifi එකට connect වෙයන්.
    android app එක දාගනින් phone එකට. pc එකට ඒකෙ windows client එක දාගනින්.
    android app එකේ පෙන්නන ip එක ගහපං pc එකේ..

    ela ban ehema karannam

    droid cam දාගත්තා බං.ඒක වැඩ.ගොඩක් ස්තූතියි හැමෝටම
    ------ Post added on May 15, 2021 at 9:03 PM