https://elakiri.com/threads/බෑන්-වෙලා-සතියකට-පස්සෙ-වාරනයෙන්-පසු.1639333/බෑන් වෙලා සතියකට පස්සෙ,වාරනයෙන් පසු.
කොහොමද ඉතින් උබලට මෙහාටනම් වහිනව සැරින් සැරේ, අද දවසපුරාවටම.වැස්සත් හොදයි ඉතින්,හුග කාලෙකට පැස්සෙ ඔන හෙනයක් වැදියන් කියල මමයි මගෙ යාලුවො දෙතුන් දෙනෙකුයි අද වැස්සෙ නෑව,ඒකත් ආතල් වැඩේ.
අර විහිලු නොදන්න 'ම්ත්යාදුශ්ට්කය'ට,විහිලු කොරන්ඩ ගිහින් බෑන් උනාට පස්සෙ,ඔන්න අද තමයි ආයෙ ආවෙ.
පහුගිය දවස් ටිකේ මම ලොග් උනේ නැ.
මගෙ ලොයර්කාරය එවුවෙ මම වෙනුවෙන් උත්තරෙ දෙන්ඩ,
ඌත් 'නැල්වකතගෙ' මොකක්ද අටමගලෙකට මොනවද කියවන්ඩ ගිහින් බෑන් උනා.
පහුගිය කාලෙ මාර තෙර්ඩ් වැටින කියල ආරන්චියි,මම කියුවෙ දේශපාලනේට සම්බන්ද,වෙලාවට මම නොහිටියෙ,ඒවට කියන්ඩ උත්තර මවන්ඩ වෙන්නෙ හිටියනම්.
කොහොමින් කොහොම හරි මම ඉතින් ආයෙ ආව ..........ආපු එකට සතුටුයි.
.......................
හුග කාලෙකට පැස්සෙ ඔන හෙනයක් වැදියන් කියල මමයි මගෙ යාලුවො දෙතුන් දෙනෙකුයි අද වැස්සෙ නෑව,ඒකත් ආතල් වැඩේ.
විහිලු කොරන්ඩ ගිහින් බෑන් උනාට පස්සෙ,ඔන්න අද තමයි ආයෙ ආවෙ.
පහුගිය දවස් ටිකේ මම ලොග් උනේ නැ.
මගෙ ලොයර්කාරය එවුවෙ මම වෙනුවෙන් උත්තරෙ දෙන්ඩ,
වෙලාවට මම නොහිටියෙ,ඒවට කියන්ඩ උත්තර මවන්ඩ වෙන්නෙ හිටියනම්.