මටනම් හිතේන්නේම පැලවත්ත කියලා වෙන මගුලක් වත් විකුනනවද කියලා.
අපි ඉස්සර කිරි කියලා බීපුවා හැදි දේකක් විතර දාපුවහම කටේ ඇලෙන ගානට උකුයි නේ. ඉට පස්සේ කාලයක්ම බීවේ නෑ. ඒත් දැන් මේ ඉදලා හිටලා අහු උනොත් එකක් අරන් බොනවා. මොනවද බන් හැදි 5ක් දැම්මත් රොඩු වගේන තේ බොනවා වගේ කිසිම ගතියක් නෑ. ඔය පැලවත්ත එකත් ඒ වගේම තමා. ඔක්කොම එක වගේ මට හිතේන්නේ එක තැනකින් පැකට් කරලා පෙට්ටිය විතරක් මාරු කරනවද කොහෙද ඇන්කර් මැලිබන් කිය කිය