Highland පිටි හොයාගන්න නෑ නේ කොහේවත්, ලොකු demand එකකට හරියන්න supply එක දෙන්න අමාරුයි කියලා කියමුකො...
නමුත් Highland කිරි පැකට්, yougurt, butter නම් ඕන තරම් තියෙනවානේ කඩවල් වල
ඇයි එහෙම වෙන්නේ?
නමුත් Highland කිරි පැකට්, yougurt, butter නම් ඕන තරම් තියෙනවානේ කඩවල් වල
ඇයි එහෙම වෙන්නේ?