SLT ෆයිබර්

The Cook

Junior member
  • Jul 5, 2019
    36
    15
    8
    Kitchen
    මේ පැකේජ් එකේ ඩේටා 100GB දෙනවද?
    Screenshot 2021-05-16 112912.png
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,629
    113
    Malfoy Manor, Wiltshire, England.
    අර වෙනම තියන 60GB ටික Anytime ද?


    දවල් අප්ලෝඩ් කරත් රෑ ඩේටා වලින්ද කැපෙන්නේ?
    ------ Post added on May 16, 2021 at 11:33 AM
    ow machan. dawal upload kalath night time data walin kapenne.
    mage thiyenne oya fiber package ekama thama.