Sabaragamuwa to Wayaba

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,770
    24,890
    113
    Fantasy
    Machanla sabaragamuwa palathe idan Wayaba palathata yanna puluwan athuru parawal tike list ekak dapallako, loku udauwak. Mama map eke parawal keepayakma baluwa eeta wada podi eawa thiyenawa nam dapallako. Nikan danumakata ahanne.
    Podi hadissiyak
    පලාත් කීවට උබ පලාතේ මොන කෙලවරේද ඉන්නෙ කියලා අපි දන්නෑනේ. මොන නගරේ ඉදන් මොන නගරෙටද යන්ඩ ඕනේ
     
    • Like
    Reactions: Solo Rider

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York

    Ehama aulak maha ban Mata sabaragamuwa onema border ekkata yanna puluwan. Rambukkana idan kiyapanko
     
    • Like
    Reactions: Solo Rider

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,709
    1
    8,875
    113
    රඹුක්කන ඉඳන් කටුපිටිය හරහා යන්න පුලුවන් අර දම්බොක්ක හරියෙ තියෙන රේල්වේ ක්‍රොසින් එක ගාවට.
    ඒ පාරෙම පොඩි අතුරුපාරකින් දාලා නයිලිය ස්ටේෂන් එක ගාවින් විල්බාව හරහා කුරුණෑගල ටවුමට යන්න පුලුවන්.
    ආයෙ ඉතින් රඹුක්කන ඉඳලා පරපෙ හරහා මාවතගම තමා.
    එහෙමත් නැත්තම් රඹුක්කනින් නුවර පාරෙ යද්දිත් මාවතගමට යන්න පුලුවන් පාරක් තියෙනවා.පාරවල් දෙකක් තියෙනවා.මේ දෙකෙන් ගලගෙදරට ලඟින් තියෙන පාර වැටෙන්නේ මාවතගම 9 කණුවට.හතරලියද්ද ලඟින් තියෙන පාර කොතෙන්ටද වැටෙන්නෙ කියල නම් දන් නෑ.ඒකෙ ගිහින් නෑ
     
    Aah ela machan man oya parawal pass karan gihin thiye kohetada watenne kiyala danne naha. Ela machan uba nam one welawata one udawwa Kara ela kollek
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,740
    27,258
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ajith-rohana.jpg
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,625
    4,278
    113
    රඹුක්කන ඉඳන් කටුපිටිය හරහා යන්න පුලුවන් අර දම්බොක්ක හරියෙ තියෙන රේල්වේ ක්‍රොසින් එක ගාවට.
    ඒ පාරෙම පොඩි අතුරුපාරකින් දාලා නයිලිය ස්ටේෂන් එක ගාවින් විල්බාව හරහා කුරුණෑගල ටවුමට යන්න පුලුවන්.
    ආයෙ ඉතින් රඹුක්කන ඉඳලා පරපෙ හරහා මාවතගම තමා.
    එහෙමත් නැත්තම් රඹුක්කනින් නුවර පාරෙ යද්දිත් මාවතගමට යන්න පුලුවන් පාරක් තියෙනවා.පාරවල් දෙකක් තියෙනවා.මේ දෙකෙන් ගලගෙදරට ලඟින් තියෙන පාර වැටෙන්නේ මාවතගම 9 කණුවට.හතරලියද්ද ලඟින් තියෙන පාර කොතෙන්ටද වැටෙන්නෙ කියල නම් දන් නෑ.ඒකෙ ගිහින් නෑ

    Mewage giyothnam mattu wenawa lokko
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,770
    24,890
    113
    Fantasy
    Mewage giyothnam mattu wenawa lokko
    Ow bn meka etta.
    Mewa hemoma danna paarawal.
    පොලිසියත් රෙඩිපිට ඉන්නේ ඔවගේ.

    යන්ඩම ඕනේ නම් ගූගල් මැප් එකේ උපරිම සූම් කරාම මතුවෙන පොඩිම පාරවල්වල දාගෙන ෆුට් සයිකලේක යමන්