විපක්ශෙ උන් ඇම්බියුලන්ස් ගනන් වැඩි කියල ගෙනිච්ච කතාව චොර වෙලා නේද? යහපාලන ආන්ඩු කාලෙ රාජිතය ගෙනත් තියෙන්නෙත් ලක්ශ 180+ ගානකට. මට පේන්නෙ මුන් දෙගොල්ලම හොදට ගසා කනව
මට පේන්නෙ මුන් දෙගොල්ලම හොදට ගසා කනව
පිස්සුද බන් Toyota වගේ ගෙනාව නම් හොදයි. හිතපන්කො Ford,Benz වගේ ඒව ගෙනාව වගේ නෙවේ පාට්ස් නෑ matain කරන්ඩ අමාරුයි, කැඩුනත් හදන්ඩ දන්න උන් අඩුයි.Value එක වැඩි හින්ද insurance cost වැඩියි ඒවත් අපේ බදු මුදලින් ම නෙ ඉන්ශුරන්ස් කාරයන්ට ගෙවන්නෙසාමාන්ය ජනතාවට ඔය වර්ගයේ වාහන පහසුකම් දෙන එක හොද දෙයක් මචන්.
ඔය වගේ හොද වර්ගයේ බස් එහෙම දාන්න ඔ්නි, දේශපාලකයාගේ හා ජනතාවගේ ප්‍රවාහන පරතරය එතකොට අඩු වෙනවා.
ආණ්ඩුවේ වාහන insurance කරන්නේ නෑ නේද? Army, police වාහන හැප්පුණ ම ගෙවන්න ඕනෙ driver & එකේ ගියපු officers ලා. ඔයාටත් එහෙම ඇති.පිස්සුද බන් Toyota වගේ ගෙනාව නම් හොදයි. හිතපන්කො Ford,Benz වගේ ඒව ගෙනාව වගේ නෙවේ පාට්ස් නෑ matain කරන්ඩ අමාරුයි, කැඩුනත් හදන්ඩ දන්න උන් අඩුයි.Value එක වැඩි හින්ද insurance cost වැඩියි ඒවත් අපේ බදු මුදලින් ම නෙ ඉන්ශුරන්ස් කාරයන්ට ගෙවන්නෙ
ආන්ඩුවෙන් ගෙනාපු ඇම්බියුලන්ස් එකක් service and maintenance වලට ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ම ගිහින් හංදියේ සර්විස් එකට දානවා කියන එක වෙන්න බැරි දෙයක්. ඕවා ටෙන්ඩර් දාලා ගන්න කොට ගන්නේ බ්‍රරැන්ඩ් නිව් නිසා ඔකට warranty හම්බවෙනවා. එතකොට agent ඔක්කොම service and maintenance කරන්න ඔනේ. ඇරත් ටෙන්ඩර් එකක් නිසා අඩුම අවුරුදු පහකට වත් maintenance agreement එකක් එක්ක ඇති. එතකොට brand 1 ප්‍රශ්නයක් නෑ.පිස්සුද බන් Toyota වගේ ගෙනාව නම් හොදයි. හිතපන්කො Ford,Benz වගේ ඒව ගෙනාව වගේ නෙවේ පාට්ස් නෑ matain කරන්ඩ අමාරුයි, කැඩුනත් හදන්ඩ දන්න උන් අඩුයි.Value එක වැඩි හින්ද insurance cost වැඩියි ඒවත් අපේ බදු මුදලින් ම නෙ ඉන්ශුරන්ස් කාරයන්ට ගෙවන්නෙ