මේකිට මොනවහරි උනොත් ඉදලා වැඩක් නැහැ.. වහ බොනවා මම. සත්තයි.

මම ආසා තුන් දෙනයි ඉන්නේ ඉන්දියාවේ.. එක්කෙනෙක් අරයා.. අනිත් කෙනා මෙයා.. තුන්වෙනියා කියන්න ලැජ්ජයි.iya elakiri standard anuwa meki wdadak nahh
එයා බෙහෙත් දෙනවනම් හුස්ම හිර උනත් කමක් නැහැ.sai doctor kenek neda? wadada danne naha hospital wala![]()
අඩෝ, අවකැපෙන කතා කියන්න එපා.Aunty paarak ne
මම ආසා තුන් දෙනයි ඉන්නේ ඉන්දියාවේ.. එක්කෙනෙක් අරයා.. අනිත් කෙනා මෙයා.. තුන්වෙනියා කියන්න ලැජ්ජයි.
මේ සින්දුව කේරල ෆෝල්ක් සින්දුවක් නේද? මේක තව කෙනෙක් කියනවා. එයාගේ විග්‍රහයක් තිබ්බා.. හම්බ උනාම දාන්නම්.මචන්මේ සින්දුවේ පසුබිම සහ ගායිකාව ගැන විතර ටිකක් කියපන්කො
iiya
මේ සින්දුව කේරල ෆෝල්ක් සින්දුවක් නේද? මේක තව කෙනෙක් කියනවා. එයාගේ විග්‍රහයක් තිබ්බා.. හම්බ උනාම දාන්නම්.
ගායිකාව නම් අමෘතා සුරේෂ්. මෙයාට ලස්සන නංගියෙක් ඉන්නවා.. මේ පහල තියෙන්නේ විද්‍යා වෝක්ස් වර්ෂන් එක. එකේ තේරුම ඉංග්ලිෂ් වලින් කියනවා.
මමත් එහෙම දන්නේ නැහැ බන්. දෙමල නෙමෙයි මලයාලම් නේද? කවුරුහරි ඉන්දියාවේ නාට්‍යකරණ පොරකගේ සම්බන්දයකුත් තියනවා ඕකට. නාරායන ද මන්දා.. මට අක්කා දවසක් කිව්වා. දැන් මතක නැහැ.Pallivaalu bhadravattakam.............. කියලා කියන වචන ටික අහලා පුරුදුයි , ඕක දෙමල ශ්ලෝකයක් වගේ දෙයක් ද ?