කවුරු මලත් කමක් නැහැ ඉන්දියාවේ.. එත්,

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    iya elakiri standard anuwa meki wdadak nahh
    මම ආසා තුන් දෙනයි ඉන්නේ ඉන්දියාවේ.. එක්කෙනෙක් අරයා.. අනිත් කෙනා මෙයා.. තුන්වෙනියා කියන්න ලැජ්ජයි.

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,123
    10,698
    113
    මම ආසා තුන් දෙනයි ඉන්නේ ඉන්දියාවේ.. එක්කෙනෙක් අරයා.. අනිත් කෙනා මෙයා.. තුන්වෙනියා කියන්න ලැජ්ජයි.

    මචන්මේ සින්දුවේ පසුබිම සහ ගායිකාව ගැන විතර ටිකක් කියපන්කො
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මචන්මේ සින්දුවේ පසුබිම සහ ගායිකාව ගැන විතර ටිකක් කියපන්කො
    මේ සින්දුව කේරල ෆෝල්ක් සින්දුවක් නේද? මේක තව කෙනෙක් කියනවා. එයාගේ විග්‍රහයක් තිබ්බා.. හම්බ උනාම දාන්නම්.
    ගායිකාව නම් අමෘතා සුරේෂ්. මෙයාට ලස්සන නංගියෙක් ඉන්නවා.. මේ පහල තියෙන්නේ විද්‍යා වෝක්ස් වර්ෂන් එක. එකේ තේරුම ඉංග්ලිෂ් වලින් කියනවා.

    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,123
    10,698
    113
    මේ සින්දුව කේරල ෆෝල්ක් සින්දුවක් නේද? මේක තව කෙනෙක් කියනවා. එයාගේ විග්‍රහයක් තිබ්බා.. හම්බ උනාම දාන්නම්.
    ගායිකාව නම් අමෘතා සුරේෂ්. මෙයාට ලස්සන නංගියෙක් ඉන්නවා.. මේ පහල තියෙන්නේ විද්‍යා වෝක්ස් වර්ෂන් එක. එකේ තේරුම ඉංග්ලිෂ් වලින් කියනවා.

    Pallivaalu bhadravattakam.............. කියලා කියන වචන ටික අහලා පුරුදුයි , ඕක දෙමල ශ්ලෝකයක් වගේ දෙයක් ද ?
     
    • Like
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Pallivaalu bhadravattakam.............. කියලා කියන වචන ටික අහලා පුරුදුයි , ඕක දෙමල ශ්ලෝකයක් වගේ දෙයක් ද ?
    මමත් එහෙම දන්නේ නැහැ බන්. දෙමල නෙමෙයි මලයාලම් නේද? කවුරුහරි ඉන්දියාවේ නාට්‍යකරණ පොරකගේ සම්බන්දයකුත් තියනවා ඕකට. නාරායන ද මන්දා.. මට අක්කා දවසක් කිව්වා. දැන් මතක නැහැ.