First name issue

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    NiC එකේ ෆුල් නේම් එක තියෙන විදිය = Hetti Arachchige Saman Kumara Hettiarachchi

    මෙ නමේ first name එක ? Last නේම් එක ? Middle නේම් එක ? කොහොමද එන්නෙ කියල කියපල්ලකො. 😒

    Surname එක Hetti Arachchige නේද?
    First නේම් එක Saman ද? නැත්නම් Hetti ද?
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    First Name Hetti Arachchige
    Surname Hettirachchi
    Middle Name Saman Kumara

    Do you have a passport? Then surely, Saman Kumara would be your other names
    ------ Post added on May 17, 2021 at 12:23 AM
     
    • Like
    Reactions: NRTG and VPS09

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Oka lankawe widihata nam

    Family Name: Hetti Arachchige
    First name: Saman Kumara
    Surname: Hettiarachchi

    Uppanna sahathike kohomada thiyene balanna. Wena ratakata yanna passport eka hadanna nam oka dewidihakata hadanawa.

    1st option
    ------------
    Surname: Hetti Arachchige
    Other names: Saman Kumara Hettiarachchi

    2nd option
    -------------
    Surname: Hettiarachchi
    Other names: Saman Kumara

    mama nam personally 2nd option ekata yanne wena ratawal waladi nathnam hena katu set wenawa.
     
    Last edited:

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,189
    379
    83
    puluwan nm oya wedi keli tika ayn karala dala aluthen id ekak hadapn.. mala lat ekak oka.. eka eka sysytems wala eka eka widiyata names ganne.. epa wei issrahata.
     
    • Wow
    Reactions: VPS09

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    First, surename dekama Hetti...
    Surname eka හෙට්ටි ආරච්චිගේ නෙහ්.
    First නේම් එක Hetti ද එතකොට?
    නැත්නම් සමන් ද ?

    First Name Hetti Arachchige
    Surname Hettirachchi
    Middle Name Saman Kumara

    Do you have a passport? Then surely, Saman Kumara would be your other names
    ------ Post added on May 17, 2021 at 12:23 AM

    Passport එකේ තියෙන්නෙ surname eka Hetti Arachchige කියල.
    Other name - Saman Kumara Hettiarachchi

    මට දැනගන්න ඔනෙ දැන් first නේම් එක මොකක්ද කියල.
    ------ Post added on May 17, 2021 at 12:42 AM

    Oka lankawe widihata nam

    Family Name: Hetti Arachchige
    First name: Saman Kumara
    Surname: Hettiarachchi

    Uppanna sahathike kohomada thiyene balanna. Wena ratakata yanna passport eka hadanna nam oka dewidihakata hadanawa.

    1st option
    ------------
    Surname: Hetti Arachchige
    Other names: Saman Kumara Hettiarachchi

    2nd option
    -------------
    Surname: Hettiarachchi
    Other names: Saman Kumara

    mama nam personally 2nd option ekata yanne wena ratawal waladi nathnam hena katu set wenawa.

    Surname කියන්නෙ Family නේම් එකටම නෙමෙද බන් 😯
    Passport එකේ තියෙන්නෙ උබ කියපු 1st option එකේ විදියට.
    මට දැනගන්න ඔනෙ දැන් First නේම් එක ඉල්ලද්දි දෙන්න ඔනෙ Saman කියලාද? නැත්නම් Hetti කියලාද ?
    ------ Post added on May 17, 2021 at 12:46 AM

    2nd ඔප්ශන් එකට ගියාම first නේම් එක මොකක්ද මචන්?
    ------ Post added on May 17, 2021 at 12:48 AM
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍

    Surname කියන්නෙ Family නේම් එකටම නෙමෙද බන් 😯
    Passport එකේ තියෙන්නෙ උබ කියපු 1st option එකේ විදියට.
    මට දැනගන්න ඔනෙ දැන් First නේම් එක ඉල්ලද්දි දෙන්න ඔනෙ Saman කියලාද? නැත්නම් Hetti කියලාද ?
    ------ Post added on May 17, 2021 at 12:46 AM

    2nd ඔප්ශන් එකට ගියාම first නේම් එක මොකක්ද මචන්?
    ------ Post added on May 17, 2021 at 12:48 AM
    ලංකාවේ ඔය නම් දැමිල්ල හෙන සංකීර්ණයි මචෝ. තියරිටිකලි ෆැමිලි නේම් එකයි ස'නේම් එකයි දෙකම එකයි. නමුත් ලංකාවේ ඔය මුලින් කියන කෑල්ල ෆැමිලි නේම් එක විදිහට. වෙන රටකදී දෙද්දී නම් Lastname/Surname/Familyname ඔය තුනම එකයි. passport එකේ තියන විදිහට දෙන්න.

    ඔය දෙවිදිහටම first නේම් එක වෙන්නේ saman කියන එක. passport එකේ othernames කියල තියෙන්නේ firstnames කියන එක.
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    ලංකාවේ ඔය නම් දැමිල්ල හෙන සංකීර්ණයි මචෝ. තියරිටිකලි ෆැමිලි නේම් එකයි ස'නේම් එකයි දෙකම එකයි. නමුත් ලංකාවේ ඔය මුලින් කියන කෑල්ල ෆැමිලි නේම් එක විදිහට. වෙන රටකදී දෙද්දී නම් Lastname/Surname/Familyname ඔය තුනම එකයි. passport එකේ තියන විදිහට දෙන්න.

    ඔය දෙවිදිහටම first නේම් එක වෙන්නේ saman කියන එක. passport එකේ othernames කියල තියෙන්නේ firstnames කියන එක.

    තැන්ක්ස් මචෝ. දැන් මේකයි ප්‍රස්නෙ.
    පෙයෝනියර් එක හදද්දි මුන් ඉල්ලන්නෙ First Name, Middle name and Last Name එක. ඉතින් ඒකෙ හැටියට මගේ නම තියෙන්නෙ ' Saman Hettiarachchi' කියල. ID වෙරිෆයි කරල තියෙන්නෙ Acc එකේ.

    ඔන්න දැන් මම සල්ලි විත්ද්‍රෝ කරන්න මගෙ බෑන්ක් එක ලින්ක් කරන්න යනවා. මගෙ බෑන්ක් එකේ තියෙන විදියට ෆුල් නේම් එක ඉල්ලනවා මුන් එතන. Full name එක වෙන්නෙ - Hetti Arachchige Saman Kumara Hettiarachchi නෙහ්. ඔන්න දැන් මෙහෙම දැම්මම මුන් Approve කරන්නෙ නැ නේම් එක වැරදී කියල. 😒

    හැබයි නේම් එක Saman Hettiarachchi කියලා දාපු ගමන් Approve උනා. ඊට පස්සෙ මම withdraw එකක් කරා බෑන්ක් එකට. හැබයි දැන් සතියක් වගේ තාම ආවෙ නැ. 😒 මන් හිතන්නෙ බැන්ක් ACC එකේ නම වෙනස් නිසා බඩු හම්බෙන්න ඇති
     
    • Like
    Reactions: hodakolla

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    එහෙම බැලුවොත් බම් මට surname එකක් නෑ නේ? :unsure: උදාහරණ - හෙට්ටිආරච්චිගේ කමල් සාන්ත වගේ format එකකට මගේ නම යන්නෙ, කෑලි තුනයි!
    Surname එක hetti arachchige neh ube wenne etakota.
    First name kamal, last name santha
     
    HmNRazor

    Well-known member
  • Surname එක hetti arachchige neh ube wenne etakota.
    First name kamal, last name santha
    හෙට්ටිආරච්චි කියලා උදාහරනේට ගත්තේ උබ උඩින් දාලා තියන නිසා. මම මචන් ඔය ඉස්සරහින් තියන හෙට්ටිආරච්චි කෑල්ල මගේ අලුත් පාස්පෝට් එක renew කරද්දී පස්සට දාගත්තා, දියුරුම් සහතිකයක් එක්ක වැඩිපුර රැ 3000ක් ගෙවන්න උනා මට පාස්පෝට් ඔෆිස් එකට. මගේ පාස්පෝට් එකේ යන්නේ "කමල් සාන්ත හෙට්ටිආරච්චි" කියන format එකට නමුත් මගේ උප්පැන්නේ යන්නේ හෙට්ටිආරච්චිගේ කමල් සාන්ත කියන format එකට, හෙට්ටිආරච්චිගේ කියන එක හෙට්ටිආරච්චි කියලා වෙනස් වෙලා තියනවා එච්චරයි වැඩි වෙනසක් නෑ. තාම මේ අලුත් පාස්පෝට් එකෙන් මම කිසිම රටකට ගියේ නෑ. ගොඩාක් උන් කිව්වා මම ගොන් වැඩක් කරගත්තේ, රට යද්දී නම් වල අවුල වැටෙනවා බලපන් කෝ කියලා. බලමු ඉතින් මොනා වෙයිද කියලා.
     
    • Haha
    Reactions: Brandy2020

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    maha karumayak oka. mage University eke tiyenne (Local) "Hetti Arachchige Saman Kumara Hettiarachchi" / ita passe Mba eke tiyenne Saman Hettiarachchi kiyala. Professional qualifications tiyenne H.A.S.K. Hettiarachchi / A. Saman Hettiarachchi oya vdhata. Aus MSC eke tiyenne HettiArachchige Hettiarachchi kiyala :( meka nm university ekata kiala Saman Hettiarachchi vdhata hadagaththa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,122
    166,175
    113
    එකමත් එක රටක
    මගේ නම් payoneer එකේ full name එකට ඔය සම්පුර්ණ හෑල්ල ම වැටිලා තියනව. :unsure:
    ඒ කියන්නේ හදද්දී first name , last name වලට සම්පුර්ණ දිග නම දෙකට කඩල දෙන්න ඇති.
     
    • Like
    Reactions: NRTG