හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,849
    99,039
    113
    @Die-hard දාල තිබ්බ නූල හදිසියේම වසා දමා ඇති නිසා අපිට ක්‍රිප්ටො ගැන කතා කරන්න නූලක් නැතුව ගිහින් තියෙනව.

    මේ නූල ඕපන් කරන්නෙ ඒ පාඩුව පොඩි ප්‍රමාණයකින් හරි මග ඇරගන්න.

    මම සිග්නල් නන් දෙන්න දන්නෙ නෑ ඒත් අලුතෙන් එන නිව්ස් වගේ දේවල් ශෙයාර් කරගන්න පුළුවන්. හැමෝම තමන්ලග තියෙන අලුත් කොයින් රිලීස් වගේ දේවල් ශෙයර් කරගෙන අනික් ක්‍රිප්ටො කරන අයටත් උදව්වක් වෙන්න නූල අප්ඩේට් එකේ තියාගමු.

    මේ අලුතෙන් එන කොයින් ටිකක් කියවල බලල කරන දෙයක් කරන්න.

    Gate.io Startup, aims to provide users with access to high quality, innovative and advanced projects.

    PNL、TBE、FEAR、SPHRI. Initial Public sales for these four projects will be launched on Gate.io Startup soon.

    TruePNL(PNL)

    Startup link: https://www.gate.io/en/startup/113

    Duration: May 17th 16:30 - May 18th 02:30(UTC)

    TrustBase(TBE)

    Startup link: https://www.gate.io/en/startup/114

    Duration: May 18th 04:00 - May 18th 10:00(UTC)

    Fear NFTs (FEAR)

    Startup link: https://www.gate.io/en/startup/116

    Duration: May 18th 04:00 - May 19th 02:00(UTC)

    Spherium(SPHRI)

    Startup link: https://www.gate.io/en/startup/115

    Duration: May 21st 11:30 - May 22nd 09:30(UTC)
    ------ Post added on May 17, 2021 at 9:28 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Coti හොඳද? මම තව ටිකක් ගන්න බැලුවේ.

    BTC down උනොත් ඔක්කොම ALT down වෙයි වගේ නේද?

    Max supply එක Billion ගනන් තියන ඒවා අරගෙන වැඩක් තියෙයි ද?

    මම දැක්කා ඔය safe moon Shiba Inu වගේ shit coins ශත ගනන් තිබ්බට ලබයි වගේ පෙනුමට ඒවගෙ cost එක වැඩි කියලා. මෙක ඇත්තක් තියෙනවා ද?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,681
    2,752

    To participate in Startup Sale, users will need to be VIP1 and above

    mehema thiyenawa. vip 1 ganna ape trading volume eka madi neda?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,849
    99,039
    113
    Coti හොඳද? මම තව ටිකක් ගන්න බැලුවේ.

    BTC down උනොත් ඔක්කොම ALT down වෙයි වගේ නේද?

    Max supply එක Billion ගනන් තියන ඒවා අරගෙන වැඩක් තියෙයි ද?

    මම දැක්කා ඔය safe moon Shiba Inu වගේ shit coins ශත ගනන් තිබ්බට ලබයි වගේ පෙනුමට ඒවගෙ cost එක වැඩි කියලා. මෙක ඇත්තක් තියෙනවා ද?
    ලොකු අදහසක් නෑ BTC ඩවුන් උනොත් ALT කෙල වෙයිද කියල. 2017 ඉදපු උන් තමා ඕක හරියටම දන්නෙ, හැබැයි ගොඩක් ඒව USDT බේස් කරගෙන යන නිසා මට හිතෙන්නෙ ඩිරෙක්ට් ඉෆෙක්ට් එකකට වඩා මාර්කට් එක ගැනම තියෙන ට්‍රස්ට් එක බහින නිසා බහිනව කියල. ඒ කියන්නෙ BTC බැස්සම ක්‍රිප්ටො වැඩක් නෑ කියල මිනිස්සු හිතන නිසා මිසක් BTC වලට රිලේටඩ් නිසා ALT බහිනව සීන් එකක් නෙවෙයි කියල.

    USDT 2500k thibba...
    Uniswap eken shit coin ekakta swap kara.
    eth credit une USD 200k witharai.
    Mokak hari magulak wela..... lol

    So dont be like ME !!!!
    gas fee වැඩිද දන් නෑ එහෙනන්. මොකද්ද කොයින් එක.
    ------ Post added on May 17, 2021 at 10:00 PM
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    ලොකු අදහසක් නෑ BTC ඩවුන් උනොත් ALT කෙල වෙයිද කියල. 2017 ඉදපු උන් තමා ඕක හරියටම දන්නෙ, හැබැයි ගොඩක් ඒව USDT බේස් කරගෙන යන නිසා මට හිතෙන්නෙ ඩිරෙක්ට් ඉෆෙක්ට් එකකට වඩා මාර්කට් එක ගැනම තියෙන ට්‍රස්ට් එක බහින නිසා බහිනව කියල. ඒ කියන්නෙ BTC බැස්සම ක්‍රිප්ටො වැඩක් නෑ කියල මිනිස්සු හිතන නිසා මිසක් BTC වලට රිලේටඩ් නිසා ALT බහිනව සීන් එකක් නෙවෙයි කියල.

    gas fee වැඩිද දන් නෑ එහෙනන්. මොකද්ද කොයින් එක.
    ------ Post added on May 17, 2021 at 10:00 PM
    Kiyanna lajjai shit coin eke name eka... echcharatama shit eka..
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    1621269299086.png
     
    • Like
    Reactions: Die-hard