@Die-hard දාල තිබ්බ නූල හදිසියේම වසා දමා ඇති නිසා අපිට ක්‍රිප්ටො ගැන කතා කරන්න නූලක් නැතුව ගිහින් තියෙනව.
මේ නූල ඕපන් කරන්නෙ ඒ පාඩුව පොඩි ප්‍රමාණයකින් හරි මග ඇරගන්න.
මම සිග්නල් නන් දෙන්න දන්නෙ නෑ ඒත් අලුතෙන් එන නිව්ස් වගේ දේවල් ශෙයාර් කරගන්න පුළුවන්. හැමෝම තමන්ලග තියෙන අලුත් කොයින් රිලීස් වගේ දේවල් ශෙයර් කරගෙන අනික් ක්‍රිප්ටො කරන අයටත් උදව්වක් වෙන්න නූල අප්ඩේට් එකේ තියාගමු.
මේ අලුතෙන් එන කොයින් ටිකක් කියවල බලල කරන දෙයක් කරන්න.
Gate.io Startup, aims to provide users with access to high quality, innovative and advanced projects.
PNL、TBE、FEAR、SPHRI. Initial Public sales for these four projects will be launched on Gate.io Startup soon.
TruePNL(PNL)
Startup link: https://www.gate.io/en/startup/113
Duration: May 17th 16:30 - May 18th 02:30(UTC)
TrustBase(TBE)
Startup link: https://www.gate.io/en/startup/114
Duration: May 18th 04:00 - May 18th 10:00(UTC)
Fear NFTs (FEAR)
Startup link: https://www.gate.io/en/startup/116
Duration: May 18th 04:00 - May 19th 02:00(UTC)
Spherium(SPHRI)
Startup link: https://www.gate.io/en/startup/115
Duration: May 21st 11:30 - May 22nd 09:30(UTC)
------ Post added on May 17, 2021 at 9:28 PM