SLT Broadband Dashboard Update (Unlimited)

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    HoFvKli.png
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගේ යූසේජ් මීටර් එක පෙන්නන්නෙත් නෑ බං. Flash 10 එකක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    මගේ යූසේජ් මීටර් එක පෙන්නන්නෙත් නෑ බං. Flash 10 එකක් තියෙන්නෙ.

    හුටා එහෙනම් බග් එකක්ද දන්නෑ මං අප්ඩේට් එකක් කියල හිතුවෙ :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,790
    16,903
    113
    Kottawa
    එහෙනං අප්ඩේට් එකේ බග් එකක් ඇති :yes:



    මේ මොකද්ද බං මේ, Unlimited වලට addon packages active කරන්න බෑනේ?
    ------ Post added on May 17, 2021 at 10:52 PM
    danne na bn :lol: :lol: :lol: man mokuth active kale naa.. logout wela aawama dan mehema watenne..

    1621272198416.png


    1621272213556.png
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    GB 10 න් 10 ට රිසෙට් වෙනවද දන්නෑ

    මෙහෙම තමයි බං ෆ්ලෑෂ් පැකේජස්. ඩේලි ලිමිට් එකක් නේහ් දෙන්නෙ. ඒ ගාන පේන්නෙ මේකෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    මෙහෙම තමයි බං ෆ්ලෑෂ් පැකේජස්. ඩේලි ලිමිට් එකක් නේහ් දෙන්නෙ. ඒ ගාන පේන්නෙ මේකෙ.

    අප්ඩේට් එකෙන් ඒක පිළිවෙලට හදන්න තිබ්බෙ මුළු පාවිච්චිය වෙනම, දවසෙ පාවිච්චිය වෙනම
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අප්ඩේට් එකෙන් ඒක පිළිවෙලට හදන්න තිබ්බෙ මුළු පාවිච්චිය වෙනම, දවසෙ පාවිච්චිය වෙනම
    ආයිත් මීටරේ වැඩ කරන්න ගත්තම තමයි ඒක බලන්න වෙන්නෙ බං.
     
    • Like
    Reactions: Hyaenidae

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,827
    24,140
    113
    tracing Geo-location.. ... ...
    1621309153266.png


    මේ මොකද්ද බං මේ, Unlimited වලට addon packages active කරන්න බෑනේ?
    ------ Post added on May 17, 2021 at 10:52 PM

    Mehema pennanawa palaweni mase. Connection eka apahu change karanawa nam parana loyalty data ehema apahu hambenawa. Mageth ilaga mase reset wenakan addons tika okkoma pennuwa. Ilagata ain una.
    ------ Post added on May 18, 2021 at 9:11 AM