Bitzean vs Elakiri

NSW WORLD

Active member
  • Jan 4, 2013
    68
    137
    33
    Colombo
    • Haha
    Reactions: Ozone4 and Aki992

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ෆේස්බුක් වලට අරින්න පුලුවන් කියලා හිතාගෙන ඒ වගේම ඇප් එකක් හදන එක නම් ගොන් කමක්. අනේ මන්දා. ෆේස්බුක් එකේ රිසෝසර්ස් එක්ක කොහේ උඩට එන්නද? එහෙම එන්න නම් එක්කො ලංකාවේ ඒක තහනම් කරන්න ඕනෙ.
    නැත්නම් අලුත්ම කන්සෙප්ට් එකක් වෙන්න ඕනෙ.

    ෆේස්බුක් වලට අරින්න ගූගල් එකේ උන්ටත් බැරි උනා. මතකද කියලා G+ එකක් හදාගෙන ෆේස්බුක් එකේ උන්ව ඒකට බාගන්න බැලුවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,947
    163,969
    113
    එකමත් එක රටක
    Oka government eken social media track karanna haduwa app ekak wage penne.
    මේක වෙන්න බැරිත් නෑ . ඔය video එක බැලුවමයි ඊට කලින් උන දේවල් දැක්කම තේරෙන්නේ ආණ්ඩුවට කිසිම සම්බන්ධයක් තියෙන්න විදියක් නෑ කියලා. ඒක නිසාමයි උබ කියන එක ඇත්ත වෙන්න පුලුවන් . 🧐
     
    • Like
    Reactions: NSW WORLD

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    දන්න විදියට බෙස්ට් ලයිෆ් පිරමීඩෙ කරපු සෙට් එකක් ඔය. ක්‍රිප්ටෝ වලට බැහැලා වගේ. සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක ඇතුලේ මොකක් හරි ක්‍රිප්ටො පිරමිඩ් එකක් වෙන්න ඕනෙ
     
    • Like
    Reactions: NSW WORLD

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,173
    113
    මෙච්චර චොර ඇප් එකකට 10 මිලියන් වලට වැඩි බජට් එකක ප්‍රමෝශන් එකක් කරනවා කියන්නෙම වෙන මොකක් හරි ගේමක්ද මන්ද්?
    ඔයිට වඩා චෝර පොරක්ව ඔයිට වැඩ බජට් එකෙක් අරන් ප්‍රොමෝට් කරලා කරන් තියෙන වින්නැහිය පේනවා නේද ?
    ෆේල්........ ෆේල්............ ෆේල්
     
    • Haha
    Reactions: hasithayad

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    මේක නිකන් scam වගේ අයිතිකාරයත් බොරු එකෙක්. උගේ වත් group එකේ වත් කිසි විස්තරයක් නෑ. වෙන ගේමකට ඇවිත් තියෙන්නේ මුන්.

    පේන විදියට මුන්ගෙම කොයින් එකක් හදල මිනිස්සුන්ට බෙදන්න වගේ යන්නේ airdrop විදියට. නෝමල් airdrop වෙනුවට මුන් කරන්නේ ඇප් එකේ කරන දේවල් වලට කොයන් දෙන එක. ඊට පස්සේ සල්ලිවලටත් කොයින් දෙයි. ඔහොම ගාන කපල මාරු වෙයි.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Mangala_Samaraweera.jpg
     
    • Like
    Reactions: NSW WORLD

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,026
    4,815
    113
    අද උදේ තමයි ඔහොම එකක් තියෙනව කියලත් දන්නෙ. Contact එකක් නිසා ඕකෙ issues ටික හදන්න ආව අද උදේ පාන්දරම. Platform එක inside එක් ගැනනම් 0 idea. But මට ආවෙ cloud issues ට්ක හදන්න.
     
    Last edited:
    • Like
    Reactions: NSW WORLD

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    ඔයිට වඩා චෝර පොරක්ව ඔයිට වැඩ බජට් එකෙක් අරන් ප්‍රොමෝට් කරලා කරන් තියෙන වින්නැහිය පේනවා නේද ?
    ෆේල්........ ෆේල්............ ෆේල්
    ඒක තමා ඒකත් වෙන ගේමක්නෙ.

    අද උදේ තමයි ඔහොම එකක් තියෙනව කියලත් දන්නෙ. Contact එකක් නිසා ඕකෙ issues ටික හදන්න ආව අද උදේ පාන්දරම. Platform එක inside එක් ගැනනම් 0 idea. But මට ආවෙ cloud issues ට්ක හදන්න.
    තඩි එක EC2 එකක් තිබිල උබ දැන් ලෝඩ් බැලන්සර් එකක් දානවද?
    ------ Post added on May 20, 2021 at 12:52 PM
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,147
    1
    13,022
    113
    Gotham City
    දන්න විදියට බෙස්ට් ලයිෆ් පිරමීඩෙ කරපු සෙට් එකක් ඔය. ක්‍රිප්ටෝ වලට බැහැලා වගේ. සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක ඇතුලේ මොකක් හරි ක්‍රිප්ටො පිරමිඩ් එකක් වෙන්න ඕනෙ
    මටත් හිතෙන්නේ මේක මොකක් හරි ගේමක් කියලා. අපේ උන්ටත් සල්ලි හම්බෙනවා කිව්වොත් ඕන මගුලක් නේ.
    CEO ඉන්නෙ thusitha dissanyaka කියලා එකක්. ඒත් ඌ ගැන වෙන කිසිම විස්තරයක් නෑ කොහෙවත්

    අන්න ඔය තියෙන්නෙ .ඔකෙ මැනෙජින් ඩිරෙක්ටර් කාරයා මන් දන්නවා. ඌ ඔය පිරමීඩෙ කරගෙන ගියා ,කියොසාකිගෙ කැශ් ෆ්ලො ක්වොඩ්‍රන්ට් එක ගැන ලෙක්චරින් පවා දුන්නා.
    පස්සෙ මුගෙ ෆේස්බුක් පේජ් එකෙයි ,ප්‍රොෆයිල් එකෙයි තනිකරම තිබ්බෙ මොටිවෙෂනල් ටොක්ස් .

    මැනෙජින් ඩිරෙක්ටර් කාරයාගෙ නංගි එක්ක තමා සී ඊ ඕ කාරයා සෙට් වෙලා තියෙන්නෙ .

    මට මුලදිම ඌව දැක්ක ගමන්ම හිතුන මෙක ස්කැම් එකක් වෙන්න ඇති කියලා.
    මොකද මන් දන්න බුවා ප්‍රොග්‍රැමින් වැඩ්ඩෙක් නෙමෙ.ජොබ් එකක් නොකර හිටිය එකෙක්.
    ඒ වගෙම විෂේශම දේ තමා මැනෙජින් ඩිරෙක්ටර් කාරයා උග්‍ර මහින්ද වාදීන් .
    මහින්දට බැහැලා වැඩ කරෙ යහපාලනෙට කලින් .
    උන්ගෙ පොලිටිකල් වීව් එක තියෙන පක්ෂෙ බලයෙ ඉන්න නිසා මොකක් හරි අවුලක් උනොත් බෙරෙන්නත් පුළුවන් නෙ?