Bitzean vs Elakiri

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,841
    3,863
    113
    USA
    මේ ත්‍රෙඩ් එක දාපු එකා ඒක promote කරගන්න ඕනි කමටම මේක දාපු එකක්. මොකද 2013 ඉදල මූ හිටියට මූ තාම ජූනියර් මෙම්බර් කෙනෙක්.
    :yes:
     
    • Like
    Reactions: NSW WORLD

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හැබැයි ඉතින් වීඩියෝ එක කොලිටි එකටම කරලා තියනවා .4K බලන්න

    වීඩියෝ ,කොස්ටියුම්ස් ,මියුසික් එහෙම පට්ට
     
    • Like
    Reactions: NSW WORLD

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    තව මාසයක් වගේ කරයි ඕක. ඊට පස්සේ , Useless කියලා හදපු එකාටම තේරෙයි
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,943
    2,665
    113
    හැබැයි ඉතින් වීඩියෝ එක කොලිටි එකටම කරලා තියනවා .4K බලන්න

    වීඩියෝ ,කොස්ටියුම්ස් ,මියුසික් එහෙම පට්ට

    මටත් ඒ ටික නම් හොඳයි, skip කර කර බැලුවේ content, plot ඒවා නන් මට සෙට් නෑ.
     
    NSW WORLD

    Active member
  • Jan 4, 2013
    70
    142
    33
    Colombo
    යකො ෆ්ලැට්ෆෝම් දෙකක් කම්පෙයා කරා විතරයි මන් නෙගටිව් මාකටින් කරනවලු ජූනියර් මෙම්බර් කෙනෙක්ලු බ්ලා බ්ලා. මන් ඇප් එකක් ඩිවලොප් කරන්න තියා බේසික් ඇප් එකක් හදන්නවත් දන්නෑ. මොකක් හරි දැම්මම රෝමන් කාරයෙක් ගානට දාන්න එපා යකෝ මාව 😒
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,795
    19,783
    113
    යකො ෆ්ලැට්ෆෝම් දෙකක් කම්පෙයා කරා විතරයි මන් නෙගටිව් මාකටින් කරනවලු ජූනියර් මෙම්බර් කෙනෙක්ලු බ්ලා බ්ලා. මන් ඇප් එකක් ඩිවලොප් කරන්න තියා බේසික් ඇප් එකක් හදන්නවත් දන්නෑ. මොකක් හරි දැම්මම රෝමන් කාරයෙක් ගානට දාන්න එපා යකෝ මාව 😒
    මේ ප්ලැට්ෆෝම් එක ඇතුලෙ වෙන වෙන මගුල් කම්පෙයාර් කරන්න බෑ. - ජීටීආර්ඉසෙඩ් :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මටත් හිතෙන්නේ මේක මොකක් හරි ගේමක් කියලා. අපේ උන්ටත් සල්ලි හම්බෙනවා කිව්වොත් ඕන මගුලක් නේ.
    CEO ඉන්නෙ thusitha dissanyaka කියලා එකක්. ඒත් ඌ ගැන වෙන කිසිම විස්තරයක් නෑ කොහෙවත්
    @BruceWayne92