https://codecanyon.net/item/wowonder-the-ultimate-php-social-network-platform/13785302
meka neda use karala thiyenne
meka neda use karala thiyenne


මාකටින් වලට මිලියන ගණන් වියදම් කරන එකේ උන්ට ෆ්ලැට්ෆෝම් එකවත් තනියෙන් හදාගන්න බැරි වෙලාදhttps://codecanyon.net/item/wowonder-the-ultimate-php-social-network-platform/13785302
meka neda use karala thiyenne![]()
මේක වෙන්න බැරිත් නෑ . ඔය video එක බැලුවමයි ඊට කලින් උන දේවල් දැක්කම තේරෙන්නේ ආණ්ඩුවට කිසිම සම්බන්ධයක් තියෙන්න විදියක් නෑ කියලා. ඒක නිසාමයි උබ කියන එක ඇත්ත වෙන්න පුලුවන් .Oka government eken social media track karanna haduwa app ekak wage penne.
ඔයිට වඩා චෝර පොරක්ව ඔයිට වැඩ බජට් එකෙක් අරන් ප්‍රොමෝට් කරලා කරන් තියෙන වින්නැහිය පේනවා නේද ?මෙච්චර චොර ඇප් එකකට 10 මිලියන් වලට වැඩි බජට් එකක ප්‍රමෝශන් එකක් කරනවා කියන්නෙම වෙන මොකක් හරි ගේමක්ද මන්ද්?
dan nan vk eka hadan inne wala balandaඉස්සර VK අකවුන්ට් එකක් හදාගත්තා එකෙනුත් සල්ලි හම්බ කරන්න පුළුවන් කියල..

ඒක තමා ඒකත් වෙන ගේමක්නෙ.ඔයිට වඩා චෝර පොරක්ව ඔයිට වැඩ බජට් එකෙක් අරන් ප්‍රොමෝට් කරලා කරන් තියෙන වින්නැහිය පේනවා නේද ?
ෆේල්........ ෆේල්............ ෆේල්
තඩි එක EC2 එකක් තිබිල උබ දැන් ලෝඩ් බැලන්සර් එකක් දානවද?අද උදේ තමයි ඔහොම එකක් තියෙනව කියලත් දන්නෙ. Contact එකක් නිසා ඕකෙ issues ටික හදන්න ආව අද උදේ පාන්දරම. Platform එක inside එක් ගැනනම් 0 idea. But මට ආවෙ cloud issues ට්ක හදන්න.
Good pointමේ ත්‍රෙඩ් එක දාපු එකා ඒක promote කරගන්න ඕනි කමටම මේක දාපු එකක්. මොකද 2013 ඉදල මූ හිටියට මූ තාම ජූනියර් මෙම්බර් කෙනෙක්.
දන්න විදියට බෙස්ට් ලයිෆ් පිරමීඩෙ කරපු සෙට් එකක් ඔය. ක්‍රිප්ටෝ වලට බැහැලා වගේ. සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක ඇතුලේ මොකක් හරි ක්‍රිප්ටො පිරමිඩ් එකක් වෙන්න ඕනෙ
මටත් හිතෙන්නේ මේක මොකක් හරි ගේමක් කියලා. අපේ උන්ටත් සල්ලි හම්බෙනවා කිව්වොත් ඕන මගුලක් නේ.
CEO ඉන්නෙ thusitha dissanyaka කියලා එකක්. ඒත් ඌ ගැන වෙන කිසිම විස්තරයක් නෑ කොහෙවත්