ඉටිපන්දම = රාග ගින්නකූඩුවක් හදලා ඒකේ එක එක කෑලි වලට බෞද්ධ අර්තකතන දීලා. බොරු මනස්ගාත
එතකොට සවුකොල ? ඉටිපන්දම ?
සව්කොල කියන්නේ භෞතික සම්පත්.කූඩුවක් හදලා ඒකේ එක එක කෑලි වලට බෞද්ධ අර්තකතන දීලා. බොරු මනස්ගාත
එතකොට සවුකොල ? ඉටිපන්දම ?
හා හා ඕන නැති ප්‍රශ්න අහන්නෙපා.කූඩුවක් හදලා ඒකේ එක එක කෑලි වලට බෞද්ධ අර්තකතන දීලා. බොරු මනස්ගාත
එතකොට සවුකොල ? ඉටිපන්දම ?
සව්කොළ තමයි අපි මේ ඒක ඒක ඇදුම් අන්දලා සරසන ශරීරය. ඉටිපන්දම තමයි කොයි වෙලාවේ නිවෙයිද ෂුවර් නැති ජිවිතේ.මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජිවත්වෙන මිනිස්සු ඉන්න මේ සමාජෙට නිකම්ම නිකන් හදලා එල්ලන කුඩුවකින් ජිවිතේ අනිත්‍ය ගැන පාඩමක් කියලා දෙන එක කොච්චර හොදද මචෝ. ඇත්තම නොව්නත් ඒකෙන් ගන්න දෙයක් තියෙනවා නම් ගනින් එහෙම ගන්න දෙයක් නැත්නම් අමතක කරහන් එච්චරයිකූඩුවක් හදලා ඒකේ එක එක කෑලි වලට බෞද්ධ අර්තකතන දීලා. බොරු මනස්ගාත
එතකොට සවුකොල ? ඉටිපන්දම ?
සව්කොළ තමයි අපි මේ ඒක ඒක ඇදුම් අන්දලා සරසන ශරීරය. ඉටිපන්දම තමයි කොයි වෙලාවේ නිවෙයිද ෂුවර් නැති ජිවිතේ.මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජිවත්වෙන මිනිස්සු ඉන්න මේ සමාජෙට නිකම්ම නිකන් හදලා එල්ලන කුඩුවකින් ජිවිතේ අනිත්‍ය ගැන පාඩමක් කියලා දෙන එක කොච්චර හොදද මචෝ. ඇත්තම නොව්නත් ඒකෙන් ගන්න දෙයක් තියෙනවා නම් ගනින් එහෙම ගන්න දෙයක් නැත්නම් අමතක කරහන් එච්චරයි


