අටපට්ටම

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    96139775_3493031147378044_4293086512641212416_n.jpg
     
    AnuradhaRa

    Well-known member
  • කූඩුවක් හදලා ඒකේ එක එක කෑලි වලට බෞද්ධ අර්තකතන දීලා. බොරු මනස්ගාත

    එතකොට සවුකොල ? ඉටිපන්දම ?
    ඉටිපන්දම = රාග ගින්න
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    කුඩු හදනකොට ලොකු එක්කෙනාට මම ඔය ටික කියලා දෙනවා හැම පාරම
    පොඩි එක්කෙනා අහනවා සරුන්ගලෙන් මොකක්ද කියන්නේ කියලා :cautious: :cautious:
     
    • Haha
    Reactions: NRTG and shadow134

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    කූඩුවක් හදලා ඒකේ එක එක කෑලි වලට බෞද්ධ අර්තකතන දීලා. බොරු මනස්ගාත

    එතකොට සවුකොල ? ඉටිපන්දම ?
    සව්කොල කියන්නේ භෞතික සම්පත්.
    ඉටිපන්දම කියන්නේ ජීවිතය.
    ඕක අස්සේ ඉටිපන්දම් දැල්ල දැකලා ඇතුළට පැනලා පිච්චිලා මැරෙන පළගැටියෝ ඉන්නවනේ උන්තමයි මොකක් හරි කිව්වම ලොකු ටෝක් ඉෂු කරන එවුන්.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    කූඩුවක් හදලා ඒකේ එක එක කෑලි වලට බෞද්ධ අර්තකතන දීලා. බොරු මනස්ගාත

    එතකොට සවුකොල ? ඉටිපන්දම ?
    හා හා ඕන නැති ප්‍රශ්න අහන්නෙපා.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කූඩුවක් හදලා ඒකේ එක එක කෑලි වලට බෞද්ධ අර්තකතන දීලා. බොරු මනස්ගාත

    එතකොට සවුකොල ? ඉටිපන්දම ?
    සව්කොළ තමයි අපි මේ ඒක ඒක ඇදුම් අන්දලා සරසන ශරීරය. ඉටිපන්දම තමයි කොයි වෙලාවේ නිවෙයිද ෂුවර් නැති ජිවිතේ.මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජිවත්වෙන මිනිස්සු ඉන්න මේ සමාජෙට නිකම්ම නිකන් හදලා එල්ලන කුඩුවකින් ජිවිතේ අනිත්‍ය ගැන පාඩමක් කියලා දෙන එක කොච්චර හොදද මචෝ. ඇත්තම නොව්නත් ඒකෙන් ගන්න දෙයක් තියෙනවා නම් ගනින් එහෙම ගන්න දෙයක් නැත්නම් අමතක කරහන් එච්චරයි
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    සව්කොළ තමයි අපි මේ ඒක ඒක ඇදුම් අන්දලා සරසන ශරීරය. ඉටිපන්දම තමයි කොයි වෙලාවේ නිවෙයිද ෂුවර් නැති ජිවිතේ.මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජිවත්වෙන මිනිස්සු ඉන්න මේ සමාජෙට නිකම්ම නිකන් හදලා එල්ලන කුඩුවකින් ජිවිතේ අනිත්‍ය ගැන පාඩමක් කියලා දෙන එක කොච්චර හොදද මචෝ. ඇත්තම නොව්නත් ඒකෙන් ගන්න දෙයක් තියෙනවා නම් ගනින් එහෙම ගන්න දෙයක් නැත්නම් අමතක කරහන් එච්චරයි
    :yes::yes::yes:
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,956
    5,307
    113
    ඕක තව පරම්පරවක් විතර යනකොට අහයි "එතකොටේ ලයිට් එක " කියල