Say thanks to Elon Musk

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,832
    99,005
    113
    USA වලට් කොහෙද යකෝ පාඩු අනිත් රට වල උන් ඔක්කොම තමන්ගෙ සල්ලි ටික USA crypto exchange වල දැම්මම USA වලට තමා වාසි.අනික උන් තමා ඕක pump / dump කරල වාසිය ගන්නෙත්
    චීන්නු තමා වැඩියෙන් ප්‍රොෆිට් කරන්නෙ. උන්ට දැන් තව ටිකයි ඇත්තෙ BTC වල Authority එක හදාගන්න. මේ පාර ඩවුන් කරපු එකෙන් පස්සේ ආයෙ වැඩි වෙනකොට USA, EU වලින් අත ඇරෙන මයිනින් රිග් ටික ඕකුන් හදල තියා ගත්තොත් මාර්කට් එකම උන්ගෙ වගේ තමා.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,376
    6,251
    113
    Elon ta wada loku effect ekak une chinnu crypto trading and minning banned karapu eka.
    Iyeth crypto down wenna hethu une eka.
     
    • Wow
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    ඔව් ඉතින් ක්‍රිප්ටො ගැන තියෙන ට්‍රස්ට් එක නැති උනොත් අවුල්. පේන විදියට නන් දැන් පොසිසන් එකක් හදා ගන්නව. කොහොමත් බිට්කොයින් වලට තියෙන තැන ස්ප්‍රෙඩ් කරගන්න ඕනි. මේක නිසා ගොඩක් හොද ප්‍රොජෙක්ට් හැන්ගිල තියෙන්නෙ. හොදට යූස් වෙන ප්‍රොජෙක්ට් ටිකක් එයි ඉස්සරහට. මාර්කට් ඩොමිනස් එකක් BTC අඩු වෙලා ETH, ADA වලට ආව නන් හරි.
    එලොන් කියන්නෙ බොරුම නෙවෙයි BTC එනර්ජි වේස්ට් එකක් ඒකෙන් ගන්න තියෙන ප්‍රයෝජන එක්ක බලද්දි.

    මේ වෙලාවෙ විත්ඩ්‍රෝ ගහපු ගොඩක් අය ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන අය නෙවෙයි. ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන අය වැඩි දැන්. එතකොට ගොඩක්ම පහලට අදින්න බැරි වෙයි පැනික් සෙලස්ලට.
    ADA නම් සුපිරි ප්‍රශ්නේ තියෙන්නේ හරි හමන් wallet එකක් නැති කම . Exchange එකේ තියාගෙන ඉන්න ඕනේ
     
    Mata hithenne crypto down weyi world economy eka recover wenakota issarahata..
    Btc up une pandemic ekath ekkamayi..
    US economy ekath dan recover wena nisa oya thibuna btc value eka ena ekak naha issarahata.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    bitcoin ඇතුලු හැම කොයින් එකටම කෙලවෙලාම යනව.

    දැන් හැම රටක්ම හදන්නේ උන්ගෙ කරන්සි එකේ stable coin එකක් එළියට දාන්න china digital yuan දැම්ම වගේ. ඉස්සරහට අනිත් රටවලුත් දායි. එහෙම දාන එක රජයට ලේසි හැම දේම ට්‍රැක් කරන්න පුලුවන් නිසා.

    ඉතින් ඒ නිසා bitcoin ඇතුලු අනිත් කොයින් වලට එන්න දෙන්නෑ. එන්න එන්න රිජෙක්ෂන් එක වැඩි වෙනව. මේ තියෙන අස්තාවර බව නිසා කිසි එකෙක් බාන්ඩ හා සේවා දෙන්නෑ මේවට. ඩාර්ක්නෙට් එකේ මාකට්ප්ලේසස් ඇරෙන්න.

    ඉතින් අනිවා බහිනව. නැති වෙලාම යනව.
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Deutsche-Bank-money-flower-BIS.jpg

    ඩිජිටල් කොයින් කියන්නෙ ක්‍රිප්ටොම නෙවෙයි. ක්‍රිප්ටො රෙගියුලේට් කරන්න බෑ බ්ලොක් චේන් එකෙන් පිට එතකොට ඒක ක්‍රිප්ටො නෙවෙයි වෙනව. ආයෙ යන්නෙ FIAT කන්සෙප්ට් එකට.
    Thanks for sharing this mchn.

    රැල්ලක් හැදුවා ලංකාවේ උන් .එක තමා කියන්නේ ස්ටඩි කරන්නේ නැතුව කිසි දෙයක් කරන්න එපා කියල .හොද කොමිස් ගහගත්තා ලංකාවේ සෙට් එකක් .

    ඔන්ටපුවෝ ක්ලබ් එකෙත් බරගානක් හිටියා
    E scne eka mokdda bn? man danne na lankave un meken gemak gahuwada? ontopanuwo group eke nam dan masayak witara idan post dakka. Scam karalada?

    ඔව් ඉතින් ක්‍රිප්ටො ගැන තියෙන ට්‍රස්ට් එක නැති උනොත් අවුල්. පේන විදියට නන් දැන් පොසිසන් එකක් හදා ගන්නව. කොහොමත් බිට්කොයින් වලට තියෙන තැන ස්ප්‍රෙඩ් කරගන්න ඕනි. මේක නිසා ගොඩක් හොද ප්‍රොජෙක්ට් හැන්ගිල තියෙන්නෙ. හොදට යූස් වෙන ප්‍රොජෙක්ට් ටිකක් එයි ඉස්සරහට. මාර්කට් ඩොමිනස් එකක් BTC අඩු වෙලා ETH, ADA වලට ආව නන් හරි.
    එලොන් කියන්නෙ බොරුම නෙවෙයි BTC එනර්ජි වේස්ට් එකක් ඒකෙන් ගන්න තියෙන ප්‍රයෝජන එක්ක බලද්දි.

    මේ වෙලාවෙ විත්ඩ්‍රෝ ගහපු ගොඩක් අය ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන අය නෙවෙයි. ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන අය වැඩි දැන්. එතකොට ගොඩක්ම පහලට අදින්න බැරි වෙයි පැනික් සෙලස්ලට.
    Ada, Polkadot supiri. 2kama nagganam maru.

    ADA නම් සුපිරි ප්‍රශ්නේ තියෙන්නේ හරි හමන් wallet එකක් නැති කම . Exchange එකේ තියාගෙන ඉන්න ඕනේ
    E kiyanne mchn hama crypto ekakatama unique wallet 1k thiyendona da? Trustwallet/Mobile wallet/Trezor(hardware wallet) wala vage danda barida ADA?

    bitcoin ඇතුලු හැම කොයින් එකටම කෙලවෙලාම යනව.

    දැන් හැම රටක්ම හදන්නේ උන්ගෙ කරන්සි එකේ stable coin එකක් එළියට දාන්න china digital yuan දැම්ම වගේ. ඉස්සරහට අනිත් රටවලුත් දායි. එහෙම දාන එක රජයට ලේසි හැම දේම ට්‍රැක් කරන්න පුලුවන් නිසා.

    ඉතින් ඒ නිසා bitcoin ඇතුලු අනිත් කොයින් වලට එන්න දෙන්නෑ. එන්න එන්න රිජෙක්ෂන් එක වැඩි වෙනව. මේ තියෙන අස්තාවර බව නිසා කිසි එකෙක් බාන්ඩ හා සේවා දෙන්නෑ මේවට. ඩාර්ක්නෙට් එකේ මාකට්ප්ලේසස් ඇරෙන්න.

    ඉතින් අනිවා බහිනව. නැති වෙලාම යනව.
    Banda ha seva crypto valata exchange unoth witarada crypto vatinne? attatama therenne naha? Man hithuwe crypto katawath cashout or service or good ekakata gevanda one naha. sadaakalikawa minissu atharama exchange vevi thyenava kiyala.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    Thanks for sharing this mchn.

    E scne eka mokdda bn? man danne na lankave un meken gemak gahuwada? ontopanuwo group eke nam dan masayak witara idan post dakka. Scam karalada?

    Ada, Polkadot supiri. 2kama nagganam maru.

    E kiyanne mchn hama crypto ekakatama unique wallet 1k thiyendona da? Trustwallet/Mobile wallet/Trezor(hardware wallet) wala vage danda barida ADA?

    Banda ha seva crypto valata exchange unoth witarada crypto vatinne? attatama therenne naha? Man hithuwe crypto katawath cashout or service or good ekakata gevanda one naha. sadaakalikawa minissu atharama exchange vevi thyenava kiyala.
    ADA එහෙම බැහැ . Ada උන්ගෙම Wallet එකක් තියෙනවා PC එකේ install කරන්න පුළුවන් . මේ wallet එක Off-line Wallet එකක් . PC එක ට මොනවා හරි උනොත් ADA Recover කරගන්න බැහැ . ADA wallet එකට කැමති නැතිනම් Exchange එකේ තියාගෙන ඉන්න පුළුවන් .Coin Exchange ඉතිං 100% Sure නැහැ නේ
     
    • Like
    Reactions: ishan.fdo

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ADA එහෙම බැහැ . Ada උන්ගෙම Wallet එකක් තියෙනවා PC එකේ install කරන්න පුළුවන් . මේ wallet එක Off-line Wallet එකක් . PC එක ට මොනවා හරි උනොත් ADA Recover කරගන්න බැහැ . ADA wallet එකට කැමති නැතිනම් Exchange එකේ තියාගෙන ඉන්න පුළුවන් .Coin Exchange ඉතිං 100% Sure නැහැ නේ
    මේකනම් තනිකර ජොක් එකක් බං.

    Pc එකේ තියන් ඉන්න? මොක්කුද බං මේව හදන්නේ? Pc එකකට කෙලවෙන්න කොච්චර චාන්ස් එකක් තියෙනව. අනේමංද මේ ටෙක්නොලජි ඩිවලොප් කරන උන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    මේකනම් තනිකර ජොක් එකක් බං.

    Pc එකේ තියන් ඉන්න? මොක්කුද බං මේව හදන්නේ? Pc එකකට කෙලවෙන්න කොච්චර චාන්ස් එකක් තියෙනව. අනේමංද මේ ටෙක්නොලජි ඩිවලොප් කරන උන්.
    off line PC එකේ සහ Mobile Phone එකේ install කරන wallet පට්ටම රිස්කී Phone එක හරි PC එක හොරු අරගෙන ගියොත් බඩු තමා 🤩🤩
    ADA online wallet තියෙනවා ඒත් ඒවා Official ඒවා නෙවෙයි . ඒවා ඔක්කෝටම වඩා රිස්කි
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    ADA එහෙම බැහැ . Ada උන්ගෙම Wallet එකක් තියෙනවා PC එකේ install කරන්න පුළුවන් . මේ wallet එක Off-line Wallet එකක් . PC එක ට මොනවා හරි උනොත් ADA Recover කරගන්න බැහැ . ADA wallet එකට කැමති නැතිනම් Exchange එකේ තියාගෙන ඉන්න පුළුවන් .Coin Exchange ඉතිං 100% Sure නැහැ නේ
    Hmm.. ADA unta barida TRC20 wallet ekata compatible karanda oka?

    ada kale mchn attatama hardware wallet thyan inna un innavada? example ekakata hithamuko ube gedara thyenava kiyala hardware wallet 1k. eke bitcoin 100k thibba kiyamuko. kohmada bn e podi gadget eka visvasa krnne? Horek issuwoth, mokahari wela kadunoth? koheda thyaganne wallet eka? lachchuwe lock karalada?

    Binance vage exchange ai safe natte? unta venama insurance thyenava ne, hack 1k unoth un apie salli dendepai. Binance app eke multi factor auth dala thibbama aye katavath ussanda bane bn?

    off line PC එකේ සහ Mobile Phone එකේ install කරන wallet පට්ටම රිස්කී Phone එක හරි PC එක හොරු අරගෙන ගියොත් බඩු තමා 🤩🤩
    ADA online wallet තියෙනවා ඒත් ඒවා Official ඒවා නෙවෙයි . ඒවා ඔක්කෝටම වඩා රිස්කි
    Ethakota kokada safe ma?

    Matanam binance marama safe vage okkotama vada
    ------ Post added on May 22, 2021 at 11:07 AM
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    BTC රැල්ලත් ඉවරයි වගේ . Nonstop බහිනවා . Thanks Elon Musk🤣🤣
    Screenshot-20210519-100557-2.png
    හොඳයි. ගේමර්ස්ලට ලගදීවත් හොද ග්‍රැෆික් කාඩ් එකක් ගන්න ලැබෙයි