ඇත්ත කියපං මොකක්ද අලුත් අකවුන්ට් එක???මචෝ ඉන්නවා හොදින්...2010 වගේ මාව එලකිරියට ගෙනාව එකා කිව්ව අන්න යාලුවො උඹව හොයනව කියල...මචං හොදින් ඉන්නවා... කොහොමද උඹලට..මගෙ එළකිරි බොක්කවල් ටික ආදරෙයි... මේ අවුරුද්ද ඉවර වෙද්දි ආයෙම මේකෙ නිතර නිතර එන්න ට්රයි1ක් දෙනවා.බලමුකෝ..පරෙස්සමෙන් හිටපල්ලා.. @pathaleiretta