@D_Mad මූ තවම අතුරුදහන් නේද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,208
    21,040
    113
    මචෝ ඉන්නවා හොදින්...2010 වගේ මාව එලකිරියට ගෙනාව එකා කිව්ව අන්න යාලුවො උඹව හොයනව කියල...මචං හොදින් ඉන්නවා... කොහොමද උඹලට..මගෙ එළකිරි බොක්කවල් ටික ආදරෙයි... මේ අවුරුද්ද ඉවර වෙද්දි ආයෙම මේකෙ නිතර නිතර එන්න ට්‍රයි1ක් දෙනවා.බලමුකෝ..පරෙස්සමෙන් හිටපල්ලා.. @pathaleiretta
    ඇත්ත කියපං මොකක්ද අලුත් අකවුන්ට් එක??? 🤣🤣🤣🤣
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    මචෝ ඉන්නවා හොදින්...2010 වගේ මාව එලකිරියට ගෙනාව එකා කිව්ව අන්න යාලුවො උඹව හොයනව කියල...මචං හොදින් ඉන්නවා... කොහොමද උඹලට..මගෙ එළකිරි බොක්කවල් ටික ආදරෙයි... මේ අවුරුද්ද ඉවර වෙද්දි ආයෙම මේකෙ නිතර නිතර එන්න ට්‍රයි1ක් දෙනවා.බලමුකෝ..පරෙස්සමෙන් හිටපල්ලා.. @pathaleiretta
    අම්මටසිරි මේ ඉන්නේ ඩයල් එක... :lol: :lol: :lol:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,704
    197,796
    113
    Colombo, Sri Lanka
    මචෝ ඉන්නවා හොදින්...2010 වගේ මාව එලකිරියට ගෙනාව එකා කිව්ව අන්න යාලුවො උඹව හොයනව කියල...මචං හොදින් ඉන්නවා... කොහොමද උඹලට..මගෙ එළකිරි බොක්කවල් ටික ආදරෙයි... මේ අවුරුද්ද ඉවර වෙද්දි ආයෙම මේකෙ නිතර නිතර එන්න ට්‍රයි1ක් දෙනවා.බලමුකෝ..පරෙස්සමෙන් හිටපල්ලා.. @pathaleiretta
    එළකිරි. අයෙත් එන්න මචෝ කොහොමහරි ............. :love: :love: (y)(y)
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,208
    21,040
    113
    ඊලගට එන්න ඉන්නේ @asylum අතුරුදන් ඌවන්ගේ ලිස්ට් එකට දාන්න කලින් වරෙන්. 🤣🤣🤣 @D_Mad පරිස්සමෙන් වැඩ ටික කරගෙන නිදහසේ වරෙන් එහෙනම්. මාසෙට් සැරයක්වත් බම්ප් එකක් දාල පලයන්. රටේ ජනාදිපතිවත් ඔච්චර බිසී නෑ. 😀😀😀
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇත්ත කියපං මොකක්ද අලුත් අකවුන්ට් එක??? 🤣🤣🤣🤣
    drawing krnawada tama ? channel1 update wenawada nitara nitara.. ?
    wena acnt na mcho... threads wetenawa adui neda hoda ewa... @HAneo ge mama karana heti thread1 worth...

    p.s. 2010 - 2012 awe yaluwekge1kin. acnt name1 mataka na password1 "kaputa".. kawadawath fake tibila na. one and only @D_Mad ....

    @sandaru d mcho ube wede harida ? arahe giyaada ?

    @Dodo Mahaththaya ade kele paaluwooo
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,208
    21,040
    113
    drawing krnawada tama ? channel1 update wenawada nitara nitara.. ?
    wena acnt na mcho... threads wetenawa adui neda hoda ewa... @HAneo ge mama karana heti thread1 worth...
    ඩ්‍රෝවින්ග් ටිකක් හෝල්ඩ් කරල තියෙන්නෙ චැනල් එකත් එක්කම. ලොකු කේස් ගොඩක ඉන්නෙ මාත් මෙකෙ ආතල් ගත්තට. 😀😀😀 ලයිෆ් එක රීස්ටර්ට් කරන්න ප්ලෑන් ගහනවා බලමු.
    ත්‍රෙඩ් නම් කොලිටි ඒව හිගයි තමයි. 😐😐
     
    • Like
    Reactions: D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,728
    113
    33
    Kalutara
    drawing krnawada tama ? channel1 update wenawada nitara nitara.. ?
    wena acnt na mcho... threads wetenawa adui neda hoda ewa... @HAneo ge mama karana heti thread1 worth...

    p.s. 2010 - 2012 awe yaluwekge1kin. acnt name1 mataka na password1 "kaputa".. kawadawath fake tibila na. one and only @D_Mad ....

    @sandaru d mcho ube wede harida ? arahe giyaada ?

    @Dodo Mahaththaya ade kele paaluwooo
    මේකෙන් ගියාට පස්සේ ලස්සේට කොඩි දැම්ම නේද ඔවා.. 😪
     
    • Love
    • Like
    Reactions: NRTG and D_Mad

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    drawing krnawada tama ? channel1 update wenawada nitara nitara.. ?
    wena acnt na mcho... threads wetenawa adui neda hoda ewa... @HAneo ge mama karana heti thread1 worth...

    p.s. 2010 - 2012 awe yaluwekge1kin. acnt name1 mataka na password1 "kaputa".. kawadawath fake tibila na. one and only @D_Mad ....

    @sandaru d mcho ube wede harida ? arahe giyaada ?

    @Dodo Mahaththaya ade kele paaluwooo

    Ade mama hithuwe uba aniwa wena ekak hadan ebila yanawa athi kiyala. mama eth kalpana kale ubata fake ekak hadanna hethuwak na neda kiyalath

    Dan mona hoda ewada ban baluwto thiyenne ganu case , gewal wala case ne ban epa wenawa
    sathiyakata sarayakwath ebila palayan
    :love::love::love:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    @NEMISIS awith nane masekin :unsure:
    corona hedunada danne na lokkata... corona wedi pettaka idiye tikak.. anyway hamoma paresamen idapalla...

    Ade mama hithuwe uba aniwa wena ekak hadan ebila yanawa athi kiyala. mama eth kalpana kale ubata fake ekak hadanna hethuwak na neda kiyalath

    Dan mona hoda ewada ban baluwto thiyenne ganu case , gewal wala case ne ban epa wenawa
    sathiyakata sarayakwath ebila palayan
    :love::love::love:
    drawing ahuwe @pathaleiretta gen bro... eya drawing krnawane.... oya share kala design practice((https://elakiri.com/threads/කොහොමද-මම-කරන්නේ.1988950/) patta bro...
    ------ Post added on May 22, 2021 at 4:05 PM
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    Matath muwa lagadi dawasaka matak una thread ekak dakala. Sirawatama monawa welada danne na.

    මචෝ ඉන්නවා හොදින්...2010 වගේ මාව එලකිරියට ගෙනාව එකා කිව්ව අන්න යාලුවො උඹව හොයනව කියල...මචං හොදින් ඉන්නවා... කොහොමද උඹලට..මගෙ එළකිරි බොක්කවල් ටික ආදරෙයි... මේ අවුරුද්ද ඉවර වෙද්දි ආයෙම මේකෙ නිතර නිතර එන්න ට්‍රයි1ක් දෙනවා.බලමුකෝ..පරෙස්සමෙන් හිටපල්ලා.. @pathaleiretta
    🙏 machan.
    ------ Post added on May 22, 2021 at 4:25 PM
     
    • Love
    Reactions: D_Mad