Kukulek kanna asai

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,870
    3,984
    113
    Umbala uber eats walin roast chicken order karala thiyenawada. Moratuwa patte monawada bn thiyenne. Ada nm kanna one buriya ul wenna
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ටිකක් ගණන් උනාට හොද පොට් එකකින් ඕඩර් කරහන් .කඩේ රෝස් චිකන් පණපිටින් හිටියට වඩා කාලයක් ෂෝ කේස් එකේ ඉන්නවා .
    උන් කීපාරක් බැදලද කිව්වොත් මස් නැ හමයි කටුවයි විතරයි
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    මම ලංකාවෙ කාපු හොඳම රෝස්ට් චිකන් තියෙන්නෙ KEELS ඵකේ..වෙන රටක කෙනෙක්ට උනත් බය නැතුව අරන් දෙන්න පුළුවන්. තෙලේ බැඳල නෑ.අවන් roasted..moist ඵක ගාණට තියෙනව.dry නෑ.
     
    • Like
    Reactions: Roxxy2K and Erzo

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    BUMP,

    Z6DMcXj.jpg

    FrScyHd.jpg
    6EOhxh6.jpg

    5rOX2WG.jpg

    9DfjCBC.jpg
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,870
    3,984
    113
    Adooo patta

    E
    මම ලංකාවෙ කාපු හොඳම රෝස්ට් චිකන් තියෙන්නෙ KEELS ඵකේ..වෙන රටක කෙනෙක්ට උනත් බය නැතුව අරන් දෙන්න පුළුවන්. තෙලේ බැඳල නෑ.අවන් roasted..moist ඵක ගාණට තියෙනව.dry නෑ.
    Eka atta bn kottuwak unath patta quality keells eke
    ------ Post added on May 22, 2021 at 6:15 PM
     
    • Like
    Reactions: IKL

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    මම ලංකාවෙ කාපු හොඳම රෝස්ට් චිකන් තියෙන්නෙ KEELS ඵකේ..වෙන රටක කෙනෙක්ට උනත් බය නැතුව අරන් දෙන්න පුළුවන්. තෙලේ බැඳල නෑ.අවන් roasted..moist ඵක ගාණට තියෙනව.dry නෑ.
    ඔව් කීල්ස් එකේ අවුලක් නෑ, ගොඩක් තැන් වල පට්ට ඩ්‍රයි.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    Adoo

    me kohedaa
    කෝ උබ තාම රොස්ට් කුකුලෙක් ඕඩර් කරේ නැද්ද? මම හිතුවේ කුකුලෙක් ගෙනත් දැන් බෝතලෙනුත් භාගයක් ඉවර ඇති කියලා.