Umbala uber eats walin roast chicken order karala thiyenawada. Moratuwa patte monawada bn thiyenne. Ada nm kanna one buriya ul wenna
Wada weida. Masa ganan parana ewada danne neමුශ්ලීම් හෝටලේ හොදයි.
නැහැ. අලුත් බඩු. අද සත්තුWada weida. Masa ganan parana ewada danne ne
Adooo pattaBUMP,
![]()
![]()
![]()
![]()
![]()
Eka atta bn kottuwak unath patta quality keells ekeමම ලංකාවෙ කාපු හොඳම රෝස්ට් චිකන් තියෙන්නෙ KEELS ඵකේ..වෙන රටක කෙනෙක්ට උනත් බය නැතුව අරන් දෙන්න පුළුවන්. තෙලේ බැඳල නෑ.අවන් roasted..moist ඵක ගාණට තියෙනව.dry නෑ.
ඔව් කීල්ස් එකේ අවුලක් නෑ, ගොඩක් තැන් වල පට්ට ඩ්රයි.මම ලංකාවෙ කාපු හොඳම රෝස්ට් චිකන් තියෙන්නෙ KEELS ඵකේ..වෙන රටක කෙනෙක්ට උනත් බය නැතුව අරන් දෙන්න පුළුවන්. තෙලේ බැඳල නෑ.අවන් roasted..moist ඵක ගාණට තියෙනව.dry නෑ.
කෝ උබ තාම රොස්ට් කුකුලෙක් ඕඩර් කරේ නැද්ද? මම හිතුවේ කුකුලෙක් ගෙනත් දැන් බෝතලෙනුත් භාගයක් ඉවර ඇති කියලා.Adoo
me kohedaa