Electric paint spray gun

eksudda

Well-known member
  • May 25, 2017
    5,465
    3,087
    113
    71qMdEY-a5L._AC_SY355_.jpg


    මේ Electric spray gun එක ගත්තු අය ඉන්නවද...... කොහ්මාද පේන්ට් එක හොදට ගාහන්ට පුලුවන්ද..... (තිනර් දාලා ගාන පේන්ට්.. )
    Daraz එකේ 8000 කට වගේ ගන්ට පුළුවන් වෙන බ්‍රෑන්ඩ් ඒව....
    .
     
    Last edited:
    • Like
    Reactions: Cenon and NRTG

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,465
    3,087
    113
    i use wagner flexio 570. very good german product. bit expensive and only downside of these is the wire cord. need a long extention cable . use it for painting walls and wood.
    https://ikman.lk/en/ad/wagner-germa...ray-gun-sprayer-all-in-one-for-sale-colombo-4
    ගණන් වැඩි බාන්.

    ඕකෙන් වාහන වගේ නම් පේන්ට් කරන්ඩ බැ බන් ෆ්ලෝ එක ස්මූත් නැ. ලී වගේනම් පුළුවන්.
    @navinnuwan ලී යකඩ වලට paint කරන්ට ඕනි. මේකක් use කරනවද...
    ------ Post added on May 23, 2021 at 5:43 PM
     
    • Like
    Reactions: navinnuwan

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,199
    4,559
    113
    ගණන් වැඩි බාන්.


    @navinnuwan ලී යකඩ වලට paint කරන්ට ඕනි. මේකක් use කරනවද...
    ------ Post added on May 23, 2021 at 5:43 PM
    okkoma paint karannat oni, product eka quality wennat oni namut ganat wadi lu. 7000ta , 8000ta oya okkoma karanna puluwan, warranty ekka, durable, precision tiana ekak hambunot matat kianna. balapu evalin nam man gatta eka ganan wadi unata hodatama satisfied for home projects
     
    • Like
    Reactions: animation

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    @navinnuwan ලී යකඩ වලට paint කරන්ට ඕනි. මේකක් use කරනවද...
    ------ Post added on May 23, 2021 at 5:43 PM
    මම යුස් කරලා තියනවා බන් මොකක්ද ජර්මන් බ්‍රෑන්ඩ් එකක්,
    ලී වලට යකඩ වලට කිසි අවුලක් නැ.

    වාහන වල වගේ ස්මූත් පේන්ට් කරන්ඩ බැ බන් ෆ්ලෝ එක ස්මූත් නැ කම්පෂර් එකේ වගේ නැ
    හැබැයි වාහන වල පොඩි පොඩි කැලි පේන්ට් කරන්ඩ ඕවා ගන්නවා.

    කම්පෂර් එකක් ගනින්කො වැඩිය ගණන් නැ නේ සද්දේ අවුල් නම් සයිලන්ට් එකක් ගන්ඩ.