මේ Electric spray gun එක ගත්තු අය ඉන්නවද...... කොහ්මාද පේන්ට් එක හොදට ගාහන්ට පුලුවන්ද..... (තිනර් දාලා ගාන පේන්ට්.. )
Daraz එකේ 8000 කට වගේ ගන්ට පුළුවන් වෙන බ්‍රෑන්ඩ් ඒව....
.
Last edited:
Thanks...BUMPER
Puluwan athi BN. YouTube video nam thiyanawa vahana paint karana... Danna kenekgen thama hariyatama danaganta wenne...Oka wahana walata use karanna puluwanda podi podi strech walata
ගණන් වැඩි බාන්.i use wagner flexio 570. very good german product. bit expensive and only downside of these is the wire cord. need a long extention cable . use it for painting walls and wood.
https://ikman.lk/en/ad/wagner-germa...ray-gun-sprayer-all-in-one-for-sale-colombo-4
@navinnuwan ලී යකඩ වලට paint කරන්ට ඕනි. මේකක් use කරනවද...ඕකෙන් වාහන වගේ නම් පේන්ට් කරන්ඩ බැ බන් ෆ්ලෝ එක ස්මූත් නැ. ලී වගේනම් පුළුවන්.
okkoma paint karannat oni, product eka quality wennat oni namut ganat wadi lu. 7000ta , 8000ta oya okkoma karanna puluwan, warranty ekka, durable, precision tiana ekak hambunot matat kianna. balapu evalin nam man gatta eka ganan wadi unata hodatama satisfied for home projectsගණන් වැඩි බාන්.
@navinnuwan ලී යකඩ වලට paint කරන්ට ඕනි. මේකක් use කරනවද...
------ Post added on May 23, 2021 at 5:43 PM
මම යුස් කරලා තියනවා බන් මොකක්ද ජර්මන් බ්‍රෑන්ඩ් එකක්,@navinnuwan ලී යකඩ වලට paint කරන්ට ඕනි. මේකක් use කරනවද...
------ Post added on May 23, 2021 at 5:43 PM