මහා දේව ධාර ගස් දරට කැපෙන වගයි
රණබිම ඔස්සේ නන්දිකඩාල් out වෙන කොටම කියවන්න තරම් මම යුධ මානසික පිස්සෙක් ,air force 1කේ තිබ්බ ඔක්කොම flight ටික කටපාඩමෙන් කිවුවේ 5 -6 වසරේදී , රිවි රැස නොනවතින රැල්ල , elephant pass , මුහමලේ , වැලි ඔය ඒ කාලේ කටේ තිබ්බ ජනප්ප්රිය වචන .එහෙම ආදරේ කරපු යුධ හමුදාව 2009 ලබපු යෝධ විජයක්ග්රහණයත් එක්ක ඒ තිබ්බ ආදරේ තවත් වැඩි උනේ දහස් ගුණයකින් ,
ඒ විජයක්ග්‍රහණය කරන්න මූලිකත්වය ගත්ත අභීත සෙන් පතියන් දේශපාලන අතකොලු වෙලා සමාජයෙන් කොන් වෙන කොට හිතට දැනේනේ මාර වේදනාවක් .
මුල්ම දේ ගිය යහපාලන ආණ්ඩුව හිතුවා වගේ .හමුදාපති .තුමා ලංකාවේ මිනිස්සු මෝඩයි කියලා හිතන 1ක . ආණ්ඩුවේ කියන 1ක මහා ලොකුවට මාධ්‍ය ඉස්සරහ ඇවිත් මොන ප්‍රශ්නේ ආවත් රට වහන්නේ නැ කියලා .තමන්ගේ වචනේ වෙනස් කරගන්න තියන ලැජ්ජාවට මේ රටේ මිනිස්සු දහස් ගානක් අමාරුවේ වෙටෙන්න අත ඇරලා ඊට සතියකට පස්සේ ඇවිත් ඇදිරිනීතිය නොකිය දැඩි සංචරණ සීමලු ,
පාර්ලිමේන්තුවේ ඉන්න 225 වගේම ඔබ තුමන්ලත් පවුල් වල අයත් සමීප අස්රිත්යන් ඔක්කොමත් vaccine ගහපු හිනදා ඔබ තුමන්ලාට ප්‍රශ්නයක් නැ ,දැන් අහිංසක මිනිස්සු 40-50 ක් දවසට මැරෙන්නේ ඔබතුමන්ලාගේ වැරැද්දෙන් ,
1ක වසරේ පොඩි 1ත් දන්නවා ඉන්දියාව එහෙම තියෙද්දී එයාලට ලංකාවට එන්න airport open කරපු 1ක කොච්චර වැරදිද කියන 1ක , ඒක ට 1000ක් පොර talk දීලා ඊට සතියකට පස්සේ ඔක්කොමට ටික මේක ඇතුලට දාගෙන දැන් airport වහනවා උදේට TVවල morning program වල පාලු ගෙයි වලන් බිදිනවා වගේ තනියම කලින් දීපු ප්‍රශ්න ටිකට උත්තර දෙනවා දකින කොටත් දැන් අප්‍රියයි
වචනේ වෙනස් කරහම මිනිස්සු රැවෙටෙනවා කියලා ගිය ආණ්ඩුවේ අර මොන්ගල් මංගල සමරවීරත් හිතුවා මට මතකයි මිල සුත්‍රය කියලා 1ක් XY දාලා මිනිස්සුන්ට කොකා පෙන්නපු හිටපු ඇමති දැන් වසති 1කේ අසුචි වල නපුංසක කම වහගන්න රජ චරිතවලට පන පොවනවා . ඔබ තුමන්ව එවැනි තැනකට නොවැටී අපගේ හිත් වල තියන ගෞරවය ආරක්ශා කරගෙන ප්‍රජා සෞක්‍ය පිළිබද දන්න රෝග වියාප්තිය පිළිබදව අත්දැකීම් තියන specialist ලට මේක පාලනය කරන 1ක බාර දීල උන වරදට යම් තරමකවත් නිවැරදි කරගන්න .
රටේ දේශපාලන නායකත්වය පිළිබදව මුකුත් නොකියමි විපක්ෂය කියන 1ක දෙයක්නම් සත්‍යකි දේශප්‍රේමී වන්නේ විපක්ෂයේ ඉන්න තාක්ය . හිතු තරම් sir දක්ෂ නැත .නමුත් මෝඩ පුතනෝ තරම් අදක්ශ නැත . ප්‍රබල විපක්ෂයක් තිබුනි නම් මේ සමාජ අප්ප්රසදය හොඳටම ප්රමාණවත්ය රජයට පාඩම් උගන්නන්නට නමුත් මෝඩ පුතනෝ සුපුරුදු පරිදි මාධ්‍ය ඉදිරිපිට විරුවෙක් වෙන්නට වෙරදරති..225ම සිතන්නේ මාධ්‍ය මගින් මිනිසු ගොනාට අන්දිය හැකි බවකි .
ඊටත් වඩා විහිලුව නම් ආණ්ඩුවට කඩේ යන රාජ්‍ය නිලධාරීන්ට අනුව මේ රෝගය තවම සමාජගත වෙලා නැ කියන්නේ , car පෙර්මිට් 1කට 50000 -100000 දීමනාවකට මුළු රටේම මිලියන ගනක දරුවොන්ට දෙමවුපියන් අහිමි කරලා ඒ ගන්න සල්ලි වලින් ඔයාලගේ දරුවන්ට කන්න දෙන්න තරම් උබලා ගුනමකුවොද ?
ඊට පසු ඔස්තාර් ලා කියන හැටියට තමන් පරිස්සම් විය යුතුය , ඒ පිළිබධ තර්කයක් නොමැත , නමුත් ඊට අවශ්‍ය වට පිටාව රජයෙන් හදන්න ඕන finance/ lone / cheque ඕවට සල්ලි දාන්න අත්‍යාවශ ගමන් වලින් පමණක් බැරිය /මුදල් සංසරණය විය යුතුය මුදල් යනු රෝග ප්‍රවාහන ප්‍රධාන මාර්ගයකි .
සති 3ක් වැසීමෙන් අර්ථික වර්ධනය අඩාල වෙනවලුනෙ හරි 1ක එහෙමයි කියමු , දැන් යන වියදමෙන් ඕක cover කරගන්න තිබ්බ / ඔය විකුණන තරමට තව මොකක් හරි විකුනුවට පව් නෑ මිනිස්සු ටික බේරගන්න .
සති 3ක් රට වසා දැන් රෝහල් හා පරීක්ෂණ යන මුදල් වලින් ඒ සති 3 සතොස මගින් යුධ හමුදාව මාර්ගයෙන් රටේ මිනිස්සුන්ට කෑම බිම් බෙහෙත් ටික ලබා දුන්නනම් මෙතරම් වියසනයක් සිදු නොවීමට ඉඩ තිබුණි .
මොන තරම් sir pass උනත් corona මර්ධනයේ sir අසමත්ය .එහෙත් ඔහු ගැන මට දුකක් නැත ඔහු දැන් දේශපාලකයෙකි 225න් 1කි මට දුක අපගේ ජීවිත වල වීරයන් පිළිබදවය
අවසානයට මෙසේ කියා තබමි
මහා දේව ධාර ගස් දරට කැපෙන හැටි බලන්නට අපි පව් කාරයෝ උනෙමු
#ශාන් ගලප්පත්ති

Attachments
Last edited:
පව් බන් රෙදි ගැලවිච්ච බයියො