හම්මො මේ‍ බලපං London වල..

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    ප්‍රංශේ ඉවරයි
    ඔය ප්‍රංශෙ සීන් එක මන් දැක්කා ට්‍රම්ප් කාරයත් කියනවා දවසක් .
    ඉතාලියත් එහෙම තමා .
    යුරොපෙ ගූ හැත්තෑව වෙලා තියෙන්නෙ .
     
    • Like
    Reactions: Master malli

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,037
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකත් ඔය ජෙප්පෝ කොළඹ පෙළපාලි යනවා වගේ තමයි. එකම වර්ගේ උං එක තැනකට සෙට් වුනාම ගූ හැත්තෑවයි. දෙමල්ලු එකතුවුනත් ඔහොමයි, සිංහලු එකතුවුනත් ඔහොමයි.

    සමහර ග්‍රැමස්කූල් ඉවරවුනාම පාරපුරා ඉන්නේ කළු ළමයි විතරයි. හිතාගන්න බෑ එංගලන්තේ කියලා.

    සුද්දෝ පහුකරලා කලු මිනිස්සු අද්‍යපනයෙන් ඉස්සරහට යනවා කියන්නේ අනාගතයේ රට පාළනයට කලුමිනිස්සු එකතුවෙනවා කියන එක.

    හොඳම දේ ඒ මිනිස්සු කලු වුනත් හැසිරීම සුද්දෝ වගේ.

    කැපිටල් එකට මුස්ලිම් මිනිස්සු පිරිලා කෙළවුනේ මුලින් තිබුන බෙනිෆිට් ස්කීම් එක නිසා. සුද්දෝ ළමයි දෙන්නා හදං අමාරුවෙන් පවුල ඇදං යනකොට මුස්ලිම් අය ළමයි හත අට හදලා රස්සා නොකර බෙනිෆිට් වලින් කැපිටල් එකේ ජීවත්වෙන්න ගත්තා. සුද්දෝ කැපිටල් එකෙන් එලියට ගියා😑
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    bp6e69J.jpg
     
    • Haha
    Reactions: lilman

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ලන්ඩන් අනාථයි බන් ,උන්ගෙ මෙයර් කාරයත් තම්බියෙක් තමා .
    යුරොපෙ ගොඩක් තැන්වල ඔය සැන්තැසිය තමා .

    ඔසී චීන්නු සහ ඉන්දියන් උන් අල්ලගෙන ඉන්නෙ.
    නිව්සිලන්ඩ් වැඩිකල් තියෙද කියන්න අමාරුයි තාම හොඳයි .


    ඇමරිකාව තමා බෙරිලා ඉන්නෙ.
    what about China
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    එංගලන්තෙ ඉන්න සුද්දො ලංකාවෙ ඉන්න එවුන් විදිහට නෙමේ අන්‍ය ජාතීන් දිහා බලන්නෙ. ඒ නිසා උඹලට තියන ප්‍රශ්න සුද්දොන්ට නෑ.
    දැන් ඉතින් මොකෙක් හරි සුද්දෙක් youtube එකේ බනින එකක් උස්සන් එන්න එපා. (just in general).

    :yes::yes::yes:

    Sri Lanka wa ape Achchi - Seeyalage kale idan developing country.

    Lanka we minissu lu koke wedien ma wasa wisa kanne. Lanka we minihekta lesien Car ekak ganna ba. Trains / Bus wala hira wela wedata yanne.

    Lankawata wedienma salli ewanne Middle East gihin thambin ge gewal wala weda karana genui. Garment wala Suddanta edum mahana kelloi.

    Lanka we minissu Achchi - Seeyage kale idan Tamil/Muslim ewun ekka rata ethule wali dagannawa kalen kaleta.
     
    • Like
    Reactions: Master malli

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    එංගලන්තෙ ඉන්න සුද්දො ලංකාවෙ ඉන්න එවුන් විදිහට නෙමේ අන්‍ය ජාතීන් දිහා බලන්නෙ. ඒ නිසා උඹලට තියන ප්‍රශ්න සුද්දොන්ට නෑ.
    දැන් ඉතින් මොකෙක් හරි සුද්දෙක් youtube එකේ බනින එකක් උස්සන් එන්න එපා. (just in general).
    සුද්දන්ගෙත් ඉන්නවානෙ එක එක ජාතියෙ උන් .
    එත් ගොඩක් උන් විරුද්ධයි ඔය තම්බින්ගෙ ව්‍යාප්තියට .

    එත් මන් දන්න තව සුද්දෙක් හිටියා ඌ ඔය බ්‍රෙක්සිට් එකටත් විරුද්ධ උනා .
    අන්න එහෙම ඉතිං එක එක ජාතියෙ උන් ඉන්නව.

    එත් බන් අපි උනත් උඹ උනත් එංගලන්තෙ යන්න ආස උනෙ එහෙ ඉන්න ඉන්දියන් තම්බි උන් දැකලාද ? නැහැ නෙ ?
    සුද්දො ජීවත් වෙන විදිය ටී වී එකෙන් හරි වෙන ක්‍රමෙකින් හරි අහලා දැකලා තිබ්බ නිසා .

    දැන් මෙ වගෙ දෙවල් පෙන්නපන් ලංකාවෙ එකෙක්ට යන්න හිතාවිද කියලා ?