ඕකත් ඔය ජෙප්පෝ කොළඹ පෙළපාලි යනවා වගේ තමයි. එකම වර්ගේ උං එක තැනකට සෙට් වුනාම ගූ හැත්තෑවයි. දෙමල්ලු එකතුවුනත් ඔහොමයි, සිංහලු එකතුවුනත් ඔහොමයි.
සමහර ග්රැමස්කූල් ඉවරවුනාම පාරපුරා ඉන්නේ කළු ළමයි විතරයි. හිතාගන්න බෑ එංගලන්තේ කියලා.
සුද්දෝ පහුකරලා කලු මිනිස්සු අද්යපනයෙන් ඉස්සරහට යනවා කියන්නේ අනාගතයේ රට පාළනයට කලුමිනිස්සු එකතුවෙනවා කියන එක.
හොඳම දේ ඒ මිනිස්සු කලු වුනත් හැසිරීම සුද්දෝ වගේ.
කැපිටල් එකට මුස්ලිම් මිනිස්සු පිරිලා කෙළවුනේ මුලින් තිබුන බෙනිෆිට් ස්කීම් එක නිසා. සුද්දෝ ළමයි දෙන්නා හදං අමාරුවෙන් පවුල ඇදං යනකොට මුස්ලිම් අය ළමයි හත අට හදලා රස්සා නොකර බෙනිෆිට් වලින් කැපිටල් එකේ ජීවත්වෙන්න ගත්තා. සුද්දෝ කැපිටල් එකෙන් එලියට ගියා
