🏏🏏🏏 Sri Lanka 🇱🇰 vs Bangladesh 🇧🇩

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,393
    6,272
    113
    සදකැන් පොන්ස්ට බෝල් කරන්න දෙන්නේ මොන බම්බුවකටද මන්දා..බෝලින් අන්තිමයි..
     
    • Like
    Reactions: Nucleardeath

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    සදකැන් පොන්ස්ට බෝල් කරන්න දෙන්නේ මොන බම්බුවකටද මන්දා..බෝලින් අන්තිමයි..
    Roshan Abesinghe ge Puppet kenek. Commentry ekedi Redi hodana widiha balahanko Sandakan ge..

    T20 wala Overs 4i nisa thama mu tikak hari inne :rofl: Ball 60k dunnoth dakkane
     
    • Haha
    Reactions: R O B U S T A

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    කුසල් දැන් අවුට් උනා ! :-( දිනයි කියල කිව්වා විතරයි!
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,869
    1
    9,116
    113
    දැන් නම් කන ලයින් එකක් තියෙන්නේ.විකට් හතරයි.මුන් දෙන්නා 170-180ක් වත් වෙනකම් හිටියෙ නැත්තම් කනවා