Vitz ලක්ශ 6 ලු 😲

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,259
    21,123
    113
    වාහන නම් ගනන් වැඩිවෙන තරමට හොදයි. නැත්නම් අපි වගේ උනුත් වාහන ගද්දි ලොක්කොන්ට යන්න ප්‍රයිවට් ප්ලේන් ගන්න වෙයි පොඩි ගමනක් යන්නත්. 😀😀😀😀😀😀
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔක් මචං හිතා ගන්න බෑ...දැන් මේ කොරෝනා වලට කලින් ඕකක් ඔය වරායෙන් දුන්නේ කීයටද ? ඒත් වීට්ස් වල ගණන් ගියේ 30-40 අතරෙනේ......එතකොට මොකද වුනේ....කලින් ඕක ලංකාවට ආවා කියමු 6 කට - ටැක්ස් 6 = 12 යි....එතකොට 20ට අඩුවෙන් ගන්න පුලුවන්කම තිබ්බනේ....ඇයි දැන් මේ ????
     
    • Like
    Reactions: lasankandy

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,592
    22,741
    113
    අම්බකිස්ස
    lankave vahana vadi bn danatamath. evata hariyanna paraval madikamada mnda, henata vahana dan parata giyoth.
    වාහන වැඩි කොලඹ බන්.අපි වගේ ඩොටේ ඉන්න වුන්ට බයික් එකක්වත් නැත්තං රෑට ගෙදරට එන්න බස් එකක් නෑ.පැය දෙක තුනකට සැරයක් පාරේ බස් එන්නේ.ගමටම එක බස් එකක් විතර තියන පැතිත් තියෙන්නේ.මේකෙ ඉපදුනේ පවක් ගෙවන්නද කොහෙද
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලක්ෂ 6ට දුන්නත්
    දැන් ගන්න සල්ලි නැ බන් :rofl:
    🤭

    වාහන නම් ගනන් වැඩිවෙන තරමට හොදයි. නැත්නම් අපි වගේ උනුත් වාහන ගද්දි ලොක්කොන්ට යන්න ප්‍රයිවට් ප්ලේන් ගන්න වෙයි පොඩි ගමනක් යන්නත්. 😀😀😀😀😀😀
    🙄
    lankave vahana vadi bn danatamath. evata hariyanna paraval madikamada mnda, henata vahana dan parata giyoth.
    වාහන වැඩි කියලා බන් පාර්ලිමේන්තුවේ ඉන්න උන් නොගෙන ඉන්නෙ නෑ නේ.
    ඔක් මචං හිතා ගන්න බෑ...දැන් මේ කොරෝනා වලට කලින් ඕකක් ඔය වරායෙන් දුන්නේ කීයටද ? ඒත් වීට්ස් වල ගණන් ගියේ 30-40 අතරෙනේ......එතකොට මොකද වුනේ....කලින් ඕක ලංකාවට ආවා කියමු 6 කට - ටැක්ස් 6 = 12 යි....එතකොට 20ට අඩුවෙන් ගන්න පුලුවන්කම තිබ්බනේ....ඇයි දැන් මේ ????
    ම්ම්ම් පට්ට ලබයක් තියෙනවා නේ.
    Wahana scene eka kaweth oya sale wesige puthala tikama tama. Dan haminila inne wahana natuwa.
    😅 මුං ලංකාවට විතරක් නෙවේ නේ බන් එවන්නෙ.
    ane manda mewata kohoma react karannada kiyala.
    😕
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    oya bajaj labbawal gena welawe oya wage ekak wath genath minihekta ganna dunna nam kochara watinawada.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    අපි ඔක්ශන් වල බලද්දිනම් ඔහොම ගනන් නැහැ,තිබ්බනම් ගෙවලා ගෙනාවත් වෙන්නේ අඩු ගානක්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    mata mathaka hatiyata 10k 12k wage athi.
    mn kiynne lanakwata ewanna pluwan time frame eke ewa. 3y range.

    6kata itn parana ewa gnna pluawn unata ewanna bane.

    koma hari jarama tax ekak wadinwane itn.

    ඔක් මචං හිතා ගන්න බෑ...දැන් මේ කොරෝනා වලට කලින් ඕකක් ඔය වරායෙන් දුන්නේ කීයටද ? ඒත් වීට්ස් වල ගණන් ගියේ 30-40 අතරෙනේ......එතකොට මොකද වුනේ....කලින් ඕක ලංකාවට ආවා කියමු 6 කට - ටැක්ස් 6 = 12 යි....එතකොට 20ට අඩුවෙන් ගන්න පුලුවන්කම තිබ්බනේ....ඇයි දැන් මේ ????
    me balapn dn ganan

    1621770477444.png

    kln chr wath me ganan giye na :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on May 23, 2021 at 5:18 PM
     
    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    ඔක් මචං හිතා ගන්න බෑ...දැන් මේ කොරෝනා වලට කලින් ඕකක් ඔය වරායෙන් දුන්නේ කීයටද ? ඒත් වීට්ස් වල ගණන් ගියේ 30-40 අතරෙනේ......එතකොට මොකද වුනේ....කලින් ඕක ලංකාවට ආවා කියමු 6 කට - ටැක්ස් 6 = 12 යි....එතකොට 20ට අඩුවෙන් ගන්න පුලුවන්කම තිබ්බනේ....ඇයි දැන් මේ ????
    Tax එක මචන් ලක්ශ 6ට වැඩියි. ඒක ප්‍රධානම හේතුව. ලංකාවෙ 1000cc වාහනේක ටැක්ස් එක ලක්ශ 15ත් 20ත් අතර ගානක්. මට මතක විදියට 16.5ක් ද කොහෙද. හරියටම මතක නෑ. ඊලගට ලංකාවෙ ඉන්නව ලොකුම importers ලා සෙට් එකක්. ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වගේ. තව කිහිප දෙනෙක් ඉන්නව. කොහුවල සේල් තියෙන ලොකු importers ලා කට්ටියක් ඉන්නව. එයාලට ඕන විදියට තමයි ජපානෙන් ලංකාවට වාහනයක් එද්දි එන මිල තීරණය වෙන්නෙ.
    ඒක වෙන විදිය ටිකක් සංකීර්ණයි. සරලව කිව්වොත් ලංකාවට එන ජපන් වාහන බහුතරයක් ලංකාවෙ importers ලා ගන්නෙ ජපානෙ auction වලින්. එතකොට auction එකක විකිණෙන වාහන වල මිල තීරණය වෙන්නෙ bid එක අනුව. අපේ සේල් වල අය ලොකු bids ගහල වාහන ගන්නකොට ඒ auction එකේ අය ඊලගට වාහන මිල කරන්නෙත් ඒ වගේ ලොකු ගණන් වලින්. එතකොට ජපානෙන් එන වාහන ලංකාවට එද්දි ටැක්ස් එකත් එකතු වෙලා සේල් එකේ ලාබෙත් එකතු උනාම විට්ස් එකක ලක්ශ 40ක් විතර උනා වාහන ඉම්පෝර්ට් කරන කාලෙත්. මේ ආශික්ලන්තෙ අපිට වාහනයක් ගන්න සේල් කාරයොන්ගෙ මාෆියා එකයි. උන් එක්ක එකට ඉන්න, උන්ගෙ සල්ලි වලින් පාර්ලිමේන්තු යන උනුයි ඉන්නකම් හීනයක් තමයි
     
    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    අනවශ්‍ය මිනිස්සු වාහන ගනී කියල වාහන මිල වැඩි කරල තියෙන එක හොදයි කියන උන් තමයි නියමම වහල්ලු. යකෝ වාහනයක් අරන් හොදට කාල බීල ඉන්න එක ඕන මනුස්සයෙක් ගෙ අයිතියක් වෙන්න ඕනෙ. හැම මනුස්සයටම වාහනයක් තියෙන්න ඕනෙ. පොදු ප්‍රවාහනය පාවිච්චි කරනවද නැද්ද කියන එකත් තීරනය කරන්න එක එක්කෙනාට පුලුවන් වෙන්න ඕනෙ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    Tax එක මචන් ලක්ශ 6ට වැඩියි. ඒක ප්‍රධානම හේතුව. ලංකාවෙ 1000cc වාහනේක ටැක්ස් එක ලක්ශ 15ත් 20ත් අතර ගානක්. මට මතක විදියට 16.5ක් ද කොහෙද. හරියටම මතක නෑ. ඊලගට ලංකාවෙ ඉන්නව ලොකුම importers ලා සෙට් එකක්. ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වගේ. තව කිහිප දෙනෙක් ඉන්නව. කොහුවල සේල් තියෙන ලොකු importers ලා කට්ටියක් ඉන්නව. එයාලට ඕන විදියට තමයි ජපානෙන් ලංකාවට වාහනයක් එද්දි එන මිල තීරණය වෙන්නෙ.
    ඒක වෙන විදිය ටිකක් සංකීර්ණයි. සරලව කිව්වොත් ලංකාවට එන ජපන් වාහන බහුතරයක් ලංකාවෙ importers ලා ගන්නෙ ජපානෙ auction වලින්. එතකොට auction එකක විකිණෙන වාහන වල මිල තීරණය වෙන්නෙ bid එක අනුව. අපේ සේල් වල අය ලොකු bids ගහල වාහන ගන්නකොට ඒ auction එකේ අය ඊලගට වාහන මිල කරන්නෙත් ඒ වගේ ලොකු ගණන් වලින්. එතකොට ජපානෙන් එන වාහන ලංකාවට එද්දි ටැක්ස් එකත් එකතු වෙලා සේල් එකේ ලාබෙත් එකතු උනාම විට්ස් එකක ලක්ශ 40ක් විතර උනා වාහන ඉම්පෝර්ට් කරන කාලෙත්. මේ ආශික්ලන්තෙ අපිට වාහනයක් ගන්න සේල් කාරයොන්ගෙ මාෆියා එකයි. උන් එක්ක එකට ඉන්න, උන්ගෙ සල්ලි වලින් පාර්ලිමේන්තු යන උනුයි ඉන්නකම් හීනයක් තමයි
    අන්තිමට තිබ්බේ 1000cc ටැක්ස් එක තිබ්බේ ලක්ශ 17 විතර.මම wagon r එකට 2017 අග ටැක්ස් එක ගෙවුවේ අටලක්ශ ගානක්.ඒත් ඔක්ශන් වල අඩුවට වාහන් නම් තිබ්බේ නැහැ.එහෙ අපේ අයියලා අමුතුම මාෆියවක් හදාගෙන ඉන්නේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,974
    34,406
    113
    වාහන වැඩි කොලඹ බන්.අපි වගේ ඩොටේ ඉන්න වුන්ට බයික් එකක්වත් නැත්තං රෑට ගෙදරට එන්න බස් එකක් නෑ.පැය දෙක තුනකට සැරයක් පාරේ බස් එන්නේ.ගමටම එක බස් එකක් විතර තියන පැතිත් තියෙන්නේ.මේකෙ ඉපදුනේ පවක් ගෙවන්නද කොහෙද
    ලංකාවේ තියෙන මෝඩ ආර්ථික සැලසුම් තමයි. හැම කාලෙම පාලකයෝ කරන්න හදන්න ගම නගරයක් කරන්න යන එක. එතකොට වෙන්නේ ගමේ තිබුණු කෘෂිකාර්මාන්තයයි අනෙක් කර්මාන්තයි වල පල්ලට යන එක. අනික ලංකාව සිංගප්පූරවක් විදියට දියුණු කරන්න බෑ. මේක දියුණු කරනවනම් කෘෂිකර්මාන්තය මුලිකව තමයි දියුණු කරන්න වෙන්නේ. කෘෂි නිෂ්පාදනයි අනෙකුත් ලංකාව තුළ නිපදවිය හැකි දේ අඩුතරමින් රට තුළ ඇති ඉල්ලුම සපුරාගන්නවත් දියුණු කරන්න පුලුවන්නම් ගොඩ යෑමක් තියෙනවා