යං නයිජීරියා
ලංකාවට වඩා සෞබාග්යයයි එහෙ

යං නයිජීරියාලංකාවට වඩා සෞබාග්යයයි එහෙ
වාහන වැඩි කොලඹ බන්.අපි වගේ ඩොටේ ඉන්න වුන්ට බයික් එකක්වත් නැත්තං රෑට ගෙදරට එන්න බස් එකක් නෑ.පැය දෙක තුනකට සැරයක් පාරේ බස් එන්නේ.ගමටම එක බස් එකක් විතර තියන පැතිත් තියෙන්නේ.මේකෙ ඉපදුනේ පවක් ගෙවන්නද කොහෙදlankave vahana vadi bn danatamath. evata hariyanna paraval madikamada mnda, henata vahana dan parata giyoth.
ලක්ෂ 6ට දුන්නත්
දැන් ගන්න සල්ලි නැ බන්![]()
වාහන නම් ගනන් වැඩිවෙන තරමට හොදයි. නැත්නම් අපි වගේ උනුත් වාහන ගද්දි ලොක්කොන්ට යන්න ප්‍රයිවට් ප්ලේන් ගන්න වෙයි පොඩි ගමනක් යන්නත්.![]()
වාහන වැඩි කියලා බන් පාර්ලිමේන්තුවේ ඉන්න උන් නොගෙන ඉන්නෙ නෑ නේ.lankave vahana vadi bn danatamath. evata hariyanna paraval madikamada mnda, henata vahana dan parata giyoth.
ම්ම්ම් පට්ට ලබයක් තියෙනවා නේ.ඔක් මචං හිතා ගන්න බෑ...දැන් මේ කොරෝනා වලට කලින් ඕකක් ඔය වරායෙන් දුන්නේ කීයටද ? ඒත් වීට්ස් වල ගණන් ගියේ 30-40 අතරෙනේ......එතකොට මොකද වුනේ....කලින් ඕක ලංකාවට ආවා කියමු 6 කට - ටැක්ස් 6 = 12 යි....එතකොට 20ට අඩුවෙන් ගන්න පුලුවන්කම තිබ්බනේ....ඇයි දැන් මේ ????
Wahana scene eka kaweth oya sale wesige puthala tikama tama. Dan haminila inne wahana natuwa.
ane manda mewata kohoma react karannada kiyala.
me balapn dn gananඔක් මචං හිතා ගන්න බෑ...දැන් මේ කොරෝනා වලට කලින් ඕකක් ඔය වරායෙන් දුන්නේ කීයටද ? ඒත් වීට්ස් වල ගණන් ගියේ 30-40 අතරෙනේ......එතකොට මොකද වුනේ....කලින් ඕක ලංකාවට ආවා කියමු 6 කට - ටැක්ස් 6 = 12 යි....එතකොට 20ට අඩුවෙන් ගන්න පුලුවන්කම තිබ්බනේ....ඇයි දැන් මේ ????
Tax එක මචන් ලක්ශ 6ට වැඩියි. ඒක ප්‍රධානම හේතුව. ලංකාවෙ 1000cc වාහනේක ටැක්ස් එක ලක්ශ 15ත් 20ත් අතර ගානක්. මට මතක විදියට 16.5ක් ද කොහෙද. හරියටම මතක නෑ. ඊලගට ලංකාවෙ ඉන්නව ලොකුම importers ලා සෙට් එකක්. ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වගේ. තව කිහිප දෙනෙක් ඉන්නව. කොහුවල සේල් තියෙන ලොකු importers ලා කට්ටියක් ඉන්නව. එයාලට ඕන විදියට තමයි ජපානෙන් ලංකාවට වාහනයක් එද්දි එන මිල තීරණය වෙන්නෙ.ඔක් මචං හිතා ගන්න බෑ...දැන් මේ කොරෝනා වලට කලින් ඕකක් ඔය වරායෙන් දුන්නේ කීයටද ? ඒත් වීට්ස් වල ගණන් ගියේ 30-40 අතරෙනේ......එතකොට මොකද වුනේ....කලින් ඕක ලංකාවට ආවා කියමු 6 කට - ටැක්ස් 6 = 12 යි....එතකොට 20ට අඩුවෙන් ගන්න පුලුවන්කම තිබ්බනේ....ඇයි දැන් මේ ????
hamotama sapa denna bahaneඅන්තිමට තිබ්බේ 1000cc ටැක්ස් එක තිබ්බේ ලක්ශ 17 විතර.මම wagon r එකට 2017 අග ටැක්ස් එක ගෙවුවේ අටලක්ශ ගානක්.ඒත් ඔක්ශන් වල අඩුවට වාහන් නම් තිබ්බේ නැහැ.එහෙ අපේ අයියලා අමුතුම මාෆියවක් හදාගෙන ඉන්නේ.Tax එක මචන් ලක්ශ 6ට වැඩියි. ඒක ප්‍රධානම හේතුව. ලංකාවෙ 1000cc වාහනේක ටැක්ස් එක ලක්ශ 15ත් 20ත් අතර ගානක්. මට මතක විදියට 16.5ක් ද කොහෙද. හරියටම මතක නෑ. ඊලගට ලංකාවෙ ඉන්නව ලොකුම importers ලා සෙට් එකක්. ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වගේ. තව කිහිප දෙනෙක් ඉන්නව. කොහුවල සේල් තියෙන ලොකු importers ලා කට්ටියක් ඉන්නව. එයාලට ඕන විදියට තමයි ජපානෙන් ලංකාවට වාහනයක් එද්දි එන මිල තීරණය වෙන්නෙ.
ඒක වෙන විදිය ටිකක් සංකීර්ණයි. සරලව කිව්වොත් ලංකාවට එන ජපන් වාහන බහුතරයක් ලංකාවෙ importers ලා ගන්නෙ ජපානෙ auction වලින්. එතකොට auction එකක විකිණෙන වාහන වල මිල තීරණය වෙන්නෙ bid එක අනුව. අපේ සේල් වල අය ලොකු bids ගහල වාහන ගන්නකොට ඒ auction එකේ අය ඊලගට වාහන මිල කරන්නෙත් ඒ වගේ ලොකු ගණන් වලින්. එතකොට ජපානෙන් එන වාහන ලංකාවට එද්දි ටැක්ස් එකත් එකතු වෙලා සේල් එකේ ලාබෙත් එකතු උනාම විට්ස් එකක ලක්ශ 40ක් විතර උනා වාහන ඉම්පෝර්ට් කරන කාලෙත්. මේ ආශික්ලන්තෙ අපිට වාහනයක් ගන්න සේල් කාරයොන්ගෙ මාෆියා එකයි. උන් එක්ක එකට ඉන්න, උන්ගෙ සල්ලි වලින් පාර්ලිමේන්තු යන උනුයි ඉන්නකම් හීනයක් තමයි
ලංකාවේ තියෙන මෝඩ ආර්ථික සැලසුම් තමයි. හැම කාලෙම පාලකයෝ කරන්න හදන්න ගම නගරයක් කරන්න යන එක. එතකොට වෙන්නේ ගමේ තිබුණු කෘෂිකාර්මාන්තයයි අනෙක් කර්මාන්තයි වල පල්ලට යන එක. අනික ලංකාව සිංගප්පූරවක් විදියට දියුණු කරන්න බෑ. මේක දියුණු කරනවනම් කෘෂිකර්මාන්තය මුලිකව තමයි දියුණු කරන්න වෙන්නේ. කෘෂි නිෂ්පාදනයි අනෙකුත් ලංකාව තුළ නිපදවිය හැකි දේ අඩුතරමින් රට තුළ ඇති ඉල්ලුම සපුරාගන්නවත් දියුණු කරන්න පුලුවන්නම් ගොඩ යෑමක් තියෙනවාවාහන වැඩි කොලඹ බන්.අපි වගේ ඩොටේ ඉන්න වුන්ට බයික් එකක්වත් නැත්තං රෑට ගෙදරට එන්න බස් එකක් නෑ.පැය දෙක තුනකට සැරයක් පාරේ බස් එන්නේ.ගමටම එක බස් එකක් විතර තියන පැතිත් තියෙන්නේ.මේකෙ ඉපදුනේ පවක් ගෙවන්නද කොහෙද