Facebook තක්කඩියො

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මන් ෆේස්බුක් අකවුන්ට් එකක් හැදුව. දවස් දෙක තුනයි. මන් කිසිම වැරදි දෙයක් කරල කුණුහරුප කියල නැතුවත් මගෙ ප්‍රොෆයිල් එක බ්ලොක් කරල නම්බර් එක ඉල්ලනවා. මොන හුයන්නක් ද බන්. ඒකෙම තියෙනව මේ නම්බර් එක ඔයාට විතරයි පේන්නෙ. ඒ උණාට වෙනත් සමාගම් වලට දුන්නොත් දැන්වීම් සහ යාළුවො සජෙස්ට් කරන එක වෙන්න පුළුවන් කියල :angry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Uba daapu name eka mokakda
    Dapu pictures

    Owa movie characters , anonymous seen wage demmama thmai block krnne
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Ehenam uba mokadda ban me kiyala thiyenne ?
    Sirawata ma uba manda manasikai da yaluwe ?
    uba campus giye na kiyala thread ekak dala tibba ne yakow. Uba sarin sare eka eka ewa kiyanne ai ban uba පරකාශ ප්‍රවේශ කරනවා වත් ද? :shocked:
    උඹ හිතුවද මම උඹ වගේ ගොනෙක් කියලා??? හුජ්ජ කරලා ගිහින් අර කොනේ බංකුවේ වාඩි වෙයන්...
     
    • Haha
    Reactions: Gwynbleidd

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    Ehenam uba mokadda ban me kiyala thiyenne ?
    Sirawata ma uba manda manasikai da yaluwe ?
    uba campus giye na kiyala thread ekak dala tibba ne yakow. Uba sarin sare eka eka ewa kiyanne ai ban uba පරකාශ ප්‍රවේශ කරනවා වත් ද? :shocked:
    දාපු ත්‍රෙඩ් එක හරියට කියෝලා වරෙන් බිජ්ජෝ.. මම ගියේ ප්‍රයිවට් යුනි එහෙකට.. රජයේ එහෙකට යන්න බැරි උන නිසයි ඒක දැම්මේ..
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ගොං බිජ්ජො මෝඩයොත් නාකි වෙනව කියල අපි දන්නවා. ත්‍රෙඩ් එක කියපන් හුජ්ජ නාකිය. මන් උබ වගෙ හුජ්ජ වැඩ කරල නෙමෙයි මෙහෙම බ්ලොක් උණේ. උබ කියන විදියට වයස 40+ නම් කියපන්කො උබ ඩිග්‍රිය ගත්ත ප්‍රයිවට් කැම්පස් එක මොකද්ද කියල
    දාපු ත්‍රෙඩ් එක හරියට කියෝලා වරෙන් බිජ්ජෝ.. මම ගියේ ප්‍රයිවට් යුනි එහෙකට.. රජයේ එහෙකට යන්න බැරි උන නිසයි ඒක දැම්මේ..
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ගොං බිජ්ජො මෝඩයොත් නාකි වෙනව කියල අපි දන්නවා. උබ කියන විදියට වයස 40+ නම් කියපන්කො උබ ඩිග්‍රිය ගත්ත ප්‍රයිවට් කැම්පස් එක මොකද්ද කියල
    lol.. ai uba kiyana widiyata da mama EK enna one? ane yakoo.. ubala wage ewun ekka mama 2007 idan happila thiyenawa.. paththakata wela idapan..!
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මේක පබ්ලික් ෆෝරම් එකක් හුජ්ජ ලොන්තයො 2007 ඉදන් හිටිය කියල උබ ලොකු නෑ. පව් ඉතින් උබ කියන විදියට මන් ද අනිත් උන් එළකිරියෙ ඉන්න ඕන. අනේ පලයන් හුජ්ජ සොන්නයා. මහ ලොකු වයසයිලු.වැල ෂෙයා කරල තියෙන්නෙ හෙන වයසක පරිණිත නිසා වෙන්නෑති :lol::lol::lol: ලොකු නැ බන් උබ.
    මන් තොට ත්‍රෙඩ් එකට එක්ක ක්යල බුලත් දුනනෙ නෑනෙ. තෝ පැත්තකට වෙලා ඉදින් හෙම්ජ්ජා janelen dil dan uu ma adanawa :lol:

    lol.. ai uba kiyana widiyata da mama EK enna one? ane yakoo.. ubala wage ewun ekka mama 2007 idan happila thiyenawa.. paththakata wela idapan..!
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,865
    22,161
    113
    Kaer Morhen
    thewitcher.com
    උඹ හිතුවද මම උඹ වගේ ගොනෙක් කියලා??? හුජ්ජ කරලා ගිහින් අර කොනේ බංකුවේ වාඩි වෙයන්...
    yko dn ubmne kwe porn hinda ban kra kyla..aye mnwd kynne 😂
    Ehenam uba mokadda ban me kiyala thiyenne ?
    Sirawata ma uba manda manasikai da yaluwe ?
    uba campus giye na kiyala thread ekak dala tibba ne yakow. Uba sarin sare eka eka ewa kiyanne ai ban uba පරකාශ ප්‍රවේශ කරනවා වත් ද? :shocked:
    ha ha peace bros @BuLaTha @timetraveler1921 ☮️🕊️

    මන් ෆේස්බුක් අකවුන්ට් එකක් හැදුව. දවස් දෙක තුනයි. මන් කිසිම වැරදි දෙයක් කරල කුණුහරුප කියල නැතුවත් මගෙ ප්‍රොෆයිල් එක බ්ලොක් කරල නම්බර් එක ඉල්ලනවා. මොන හුයන්නක් ද බන්. ඒකෙම තියෙනව මේ නම්බර් එක ඔයාට විතරයි පේන්නෙ. ඒ උණාට වෙනත් සමාගම් වලට දුන්නොත් දැන්වීම් සහ යාළුවො සජෙස්ට් කරන එක වෙන්න පුළුවන් කියල :angry:
    uba mcn dunna email phone no verify krada?
     
    • Like
    Reactions: timetraveler1921

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කෙල්ලෙක්ගෙ ෆේක් එකක් හදලා ෆොටෝස් දෙක තුනක් දාල .මොකක් හරි එකෙක්ව ඇඩ් කරන් පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාපන්කො.රික්වෙස්ට් එන්නෙ සට සට ගාල.මන් දවස් 3න් ෆ්‍රෙන්ඩ්ස්ලා 4000ක් සෙට් කර ගත්තා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,720
    113
    Gampaha
    කෙල්ලෙක්ගෙ ෆේක් එකක් හදලා ෆොටෝස් දෙක තුනක් දාල .මොකක් හරි එකෙක්ව ඇඩ් කරන් පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාපන්කො.රික්වෙස්ට් එන්නෙ සට සට ගාල.මන් දවස් 3න් ෆ්‍රෙන්ඩ්ස්ලා 4000ක් සෙට් කර ගත්තා
    1 min athulatha 100+ request awa, anthimata script ekak liyala accept kale. eth eka engagement walata set une na. mokada api mulinma add karaganna set eka matha ape entire friend list eka depend wenawa. anatha higana hattak inne friend list eke. wall eke pahalata yanna appiriyai. anthimata okkoma gon hu#%$% tika unfriend kala. dan poddak shape. eth e wall eke scroll kaloth depression wenawa. account ekata yanna ba video call enawa. msg enawa 1000k wage. samahara gon hut%$#$% eka digata masa ganan good morning, good night msg dala. :ROFLMAO: :ROFLMAO:
     
    කෝල් කියන්නෙ වීඩියො කෝල් ගන්නෙ.ලොග් වෙන තප්පරේට බං