NTB බෑන්ක් කෝල්ස් මේක Scam ද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,277
    21,178
    113
    වැඩේ මෙහෙමයි. මට ඊයේ කෝල් එකක් ආව ලෑන්ඩ් නම්බර් එකකින්. ආන්සර් කකරාම NTB එකෙන්. Nationas trust Bank. මගේ අකවුන්ට් එක තියෙන්නෙ ඒකේ. කෙල්ලෙක් කතා කලේ මගෙන් නම කියල අහල ඇඩ්‍රස් එකත් කිව්වා අකවුන්ට් එක තියෙන. ඊට පස්සෙ ඊමේල් එක ඇහුවා. මන් කිව්ව ඇයි මොකටද විස්තර කියල.
    ඒකි කිව්ව බයවෙන්නෙපා අපි බෑන්ක් එකෙන් සිස්ටම් අප්ඩේට් එකකට ඩීටේල්ස් ගන්නව කියල. ඇල්පිටිය බ්‍රාන්ච් එකෙන් කිව්ව කතා කරන්නෙ. මගේ අකවෙක ඕපන් කලේ කොලබ. මන් අකවුන්ට් එකේ චේන්ජස් වගයක් කරා ගාල්ලෙන් මන් ඇහුව ඇයො ඇල්පිටියෙන් කතා කරන්නෙ කියල.
    මේකි පෝන් එක තිබ්බා. මට සැක හිතුන නිසා නම්බර් එක බැලුවා නම්බර් එකත් ඇල්පිටිය බ්‍රාන්ච් එකේ.
    මන් පස්සෙ ඕක අමතක කරල දැම්මා. ඒත් දැන් මේ ෆේස්බුක් පෝස්ට් එකක් දැක්කා. ඩයලොග් එකෙන් කියල අකවුන්ට්ස් ඩීටේල්ස් ඉල්ලගෙන අකවුන්ට් එකකෛන් සල්ලි ඇදපු කේස් එකක්.
    මට ඇවිත් තියෙන්නෙත් එහෙම කෝල් එකක්ද? NTB අකවුන්ට් තියෙන උන් ඉන්නවද ? උබලටත් මෙහෙම කෝල්ස් එකක් ආවද? 🙄🙄🙄🙄
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මගේ තියනවා එහෙම නම් කෝල් එකක් ආවේ නැහැ. ඔය number එකටම කෝල් එකක් දීලා අහලා බලන්න ඔහොම විස්තර ගන්නවද කියලා
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Scam එකක් වගේ.උඹේ account එක තියන branch එකෙන් ඕන හරි නම් call කරන්න.. හොඳම වැඩේ කියන්නේ උඹේ id එක වත් බලන්නේ නැතුව details ඉල්ලන එක.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,191
    7,714
    113
    NTB eke ohoma case ekak tiyenwa. maath kittuwa branch ekakin open kale mulinma.. but mage home branch eka widiyata address eke city eke tiyena branch ekata maaru wela.. account eke changes karaddi open karapu branch eken anith branch ekata emails yawala thama changes karala denne.

    and online FD open kalamath address eke city eke tiyena branch ekenmai auto FD create wenne.
     
    • Like
    Reactions: NRTG

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    NTB cost cutting ekak widihata Account address eke thiyana branch ekata accounts tika maaru kara giye avurudde. Email ekak daala thibba branch eka maaru karanava kiyala. App eken balaganna puluwan mona branch ekeda kiyala.
     
    • Like
    Reactions: NRTG