මන් ෆේස්බුක් අකවුන්ට් එකක් හැදුව. දවස් දෙක තුනයි. මන් කිසිම වැරදි දෙයක් කරල කුණුහරුප කියල නැතුවත් මගෙ ප්‍රොෆයිල් එක බ්ලොක් කරල නම්බර් එක ඉල්ලනවා. මොන හුයන්නක් ද බන්. ඒකෙම තියෙනව මේ නම්බර් එක ඔයාට විතරයි පේන්නෙ. ඒ උණාට වෙනත් සමාගම් වලට දුන්නොත් දැන්වීම් සහ යාළුවො සජෙස්ට් කරන එක වෙන්න පුළුවන් කියල
)
ada aluthen ekak haduwa. ekath mun blk kala.. passe maara gemak deela goda damme aluth eka...
