ZTE F660 - SLT Fiber Router problem

gadol

Active member
  • May 4, 2006
    341
    108
    43
    In her dreams
    Screenshot 2021-05-23 190430.png

    මේකට ලොග් වෙන්න බෑ. පාස්වර්ඩ් යූසර්නේම් වැරදියි කියනවා. මම මේකෙ පාස්වර්ඩ් එක මාරු කලා ඒත් දැන් ඒක වැරදියි කියනවා. Reset කලොත් Peo TV settings ඔක්කොම යයිද?

    පාස්වර්ඩ් recover කරගන්න විදිහක් තියනවද?
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,462
    6,328
    113
    Reset karoth settings yai. SLT call karala illaganna puluwan connection username password nam reset unoth

    User name: user
    Password: user
    try karada?
     
    • Like
    Reactions: kinkon

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    default නම් user/user නේද

    next time, settings change කරන්න කලින් config backup එකක් අරන් ඉන්න...
    ඊට පස්සේ හදිසියේ කෙල උනත් අවුලක් නැ. Reset කලා backup එක restore කලා..
     
    gadol

    Active member
  • May 4, 2006
    341
    108
    43
    In her dreams
    default නම් user/user නේද

    next time, settings change කරන්න කලින් config backup එකක් අරන් ඉන්න...
    ඊට පස්සේ හදිසියේ කෙල උනත් අවුලක් නැ. Reset කලා backup එක restore කලා..
    මම ගෙදර හිටියෙ නෑ කාලෙකින්. මස්සිනා තමයි යූස් කලේ. පොර මාරු කරලා මට හිතෙන්නෙ. දැන් පොරටත් මතක නෑ. මගේ පාස්වර්ඩ් මැනේජර් එකේ සේව් වෙලා තියන පාස්වර්ඩ් එක වැරදියි කියනවා. මේකෙ MAC Address කීපයකට විතරයි මම ඇක්සස් දීලා තිබුනේ. දැන් වෙන එකක් ඇඩ්කරගන්න බෑ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම ගෙදර හිටියෙ නෑ කාලෙකින්. මස්සිනා තමයි යූස් කලේ. පොර මාරු කරලා මට හිතෙන්නෙ. දැන් පොරටත් මතක නෑ. මගේ පාස්වර්ඩ් මැනේජර් එකේ සේව් වෙලා තියන පාස්වර්ඩ් එක වැරදියි කියනවා. මේකෙ MAC Address කීපයකට විතරයි මම ඇක්සස් දීලා තිබුනේ. දැන් වෙන එකක් ඇඩ්කරගන්න බෑ.

    Router password එක නිතරම මාරුකරන්න තරම් vulnerable ද බන් උබලගේ ගෙදර :P

    network cable එකක් ගහල තමයි කරන දෙයක් කරන්න වෙන්නේ.. මාත් fiber ලගදි ගත්තේ... මොනව නැතත් config backup එකක් අරන් cable එකක් ඇදලා පහලට දාලා තිබ්බා ඕක ඇතුලේ දගලලා හදිසියේ කෙල උනොත් ගොඩ දාගන්න ඕන නිසා..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    මම ගෙදර හිටියෙ නෑ කාලෙකින්. මස්සිනා තමයි යූස් කලේ. පොර මාරු කරලා මට හිතෙන්නෙ. දැන් පොරටත් මතක නෑ. මගේ පාස්වර්ඩ් මැනේජර් එකේ සේව් වෙලා තියන පාස්වර්ඩ් එක වැරදියි කියනවා. මේකෙ MAC Address කීපයකට විතරයි මම ඇක්සස් දීලා තිබුනේ. දැන් වෙන එකක් ඇඩ්කරගන්න බෑ.
    මස්සිනාට පුකේ අරින්න එපැයි, ඒ වේසිගෙ පුතා උබලා ගෙදර රිංගන් ඔකේ සෙටින්ස් වෙනස් කරන කන් බලං හිටියේ ඇයි. උබේ ගෑනිටත් පුකේ ඇරලා යයි ඕකා.
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,347
    3,653
    113
    මොනර තැන්න
    මම ගෙදර හිටියෙ නෑ කාලෙකින්. මස්සිනා තමයි යූස් කලේ. පොර මාරු කරලා මට හිතෙන්නෙ. දැන් පොරටත් මතක නෑ. මගේ පාස්වර්ඩ් මැනේජර් එකේ සේව් වෙලා තියන පාස්වර්ඩ් එක වැරදියි කියනවා. මේකෙ MAC Address කීපයකට විතරයි මම ඇක්සස් දීලා තිබුනේ. දැන් වෙන එකක් ඇඩ්කරගන්න බෑ.
    gadol maame uda ekek monwa da kiyla !
     
    gadol

    Active member
  • May 4, 2006
    341
    108
    43
    In her dreams
    මස්සිනාට පුකේ අරින්න එපැයි, ඒ වේසිගෙ පුතා උබලා ගෙදර රිංගන් ඔකේ සෙටින්ස් වෙනස් කරන කන් බලං හිටියේ ඇයි. උබේ ගෑනිටත් පුකේ ඇරලා යයි ඕකා.
    නංගිගෙ මිනිහා බන්, මම බැදලා නෑ

    Router password එක නිතරම මාරුකරන්න තරම් vulnerable ද බන් උබලගේ ගෙදර :P

    network cable එකක් ගහල තමයි කරන දෙයක් කරන්න වෙන්නේ.. මාත් fiber ලගදි ගත්තේ... මොනව නැතත් config backup එකක් අරන් cable එකක් ඇදලා පහලට දාලා තිබ්බා ඕක ඇතුලේ දගලලා හදිසියේ කෙල උනොත් ගොඩ දාගන්න ඕන නිසා..
    එහෙම එකක් නෑ, ඔය ඉතිං පුකේ අමාරුවට කරන ඒව තමයි.
    ------ Post added on May 23, 2021 at 7:47 PM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    නංගිගෙ මිනිහා බන්, මම බැදලා නෑ

    එහෙම එකක් නෑ, ඔය ඉතිං පුකේ අමාරුවට කරන ඒව තමයි.
    ------ Post added on May 23, 2021 at 7:47 PM
    එහෙනම් ඊලගට උබ තමා
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    mama hithanne slt fiber config eka auto set wenawa ape device ekata connectivity thiyenawa SLT ekath ekka
    (TR-069)
    https://www.incognito.com/tutorials/faq-tr-069/

    Technical Report 069 is a technical specification of the Broadband Forum that defines an application layer protocol for remote management and provisioning of customer-premises equipment (CPE) connected to an Internet Protocol (IP) network. TR-069 uses the CPE WAN Management Protocol (CWMP) which provides support functions for auto-configuration, software or firmware image management, software module management, status and performance managements, and diagnostics.

    auto configuration servers (ACS)
    http://acs.slt.lk