SLT Unlimited ගත්ත

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mage private vpn eka nam weda. eth VPN nethuwa telegram, torrent block.
    හප්ප Telegramතුත් බ්ලොක්ද? කවුරුහරි කියල තිබ්බ වගේ මතකයි TG බ්ලොක් කරල නෑ කියල. ඒ දෙක විතරමද බං බ්ලොක්?

    මෙන්න මේ ලින්ක් එකේ තියෙනව MS Team Download කරල බලන්න කොච්චර ස්පීඩ් එකකින් යනවද කියල මචං?
    https://www.microsoft.com/en-us/microsoft-teams/download-app#desktopAppDownloadregion
     
    arovis20

    Active member
  • Dec 14, 2020
    284
    132
    43
    Fiber ganna kiyala call kara balapako check karala kiyanm kiuwa tiyenawada kiyala dan 1 week wage wenawa thama nene ban , apita balaganna widiyak nedda lagata tiyanwada kiyala
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    Fiber ganna kiyala call kara balapako check karala kiyanm kiuwa tiyenawada kiyala dan 1 week wage wenawa thama nene ban , apita balaganna widiyak nedda lagata tiyanwada kiyala
    1619344128205.png

    mekat gihilla phone number ek gahanna, ita passe ena ekat 0000 gahanna, ilagata ena map eke ube gedar select karanna
     
    • Like
    Reactions: arovis20

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    • Sad
    Reactions: nkt

    Mr.Marvellous

    Member
    May 13, 2015
    24
    15
    3
    හප්ප Telegramතුත් බ්ලොක්ද? කවුරුහරි කියල තිබ්බ වගේ මතකයි TG බ්ලොක් කරල නෑ කියල. ඒ දෙක විතරමද බං බ්ලොක්?

    මෙන්න මේ ලින්ක් එකේ තියෙනව MS Team Download කරල බලන්න කොච්චර ස්පීඩ් එකකින් යනවද කියල මචං?
    https://www.microsoft.com/en-us/microsoft-teams/download-app#desktopAppDownloadregion
    අනිත් අයගෙ block ද නැද්ද දන්නෙ නෑ කොල්ලො, මගේ connection එක ගැන කිවුවෙ. :P
    1619350391238.png
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,678
    4,546
    113
    Man nam 2yrs idan SLT unlimited broadband,Peotv n voice mokada thama ekama bill awe nae line disconnect kareth nae ada wenakam 🤸🏾‍♂️
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අනිත් අයගෙ block ද නැද්ද දන්නෙ නෑ කොල්ලො, මගේ connection එක ගැන කිවුවෙ. :P
    View attachment 121775
    හරි මචං තෑන්ක්ස්. මගේ ඒකේ Teams, Office 365, Skype ඒවට වෙනම 100Mbps speed Unlimited එකක් Assign කරල තියෙනව. ඒත් ඉතිං මේකෙ 10GB නේහ් දවසට Standard Data ;)
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    fiber me dawas wala promotion nadda bn 12k gewannam oned :baffled:
    Mage existing 4G router ekata convert karanawa kiyala feb wala indala apply karala tiyenne, tama wade harigiye ne. E asse Piliyandala lockdown karapu nisa dan hita hadagena innawa
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    Mage existing 4G router ekata convert karanawa kiyala feb wala indala apply karala tiyenne, tama wade harigiye ne. E asse Piliyandala lockdown karapu nisa dan hita hadagena innawa
    mn dialog 4g bn thiyenne dan 4mbps unlimited ek gaththa eka aulk na :P