machan battery charger eka kiyak wuna da ban?45A battery ekak full charge wenna kochara wela yanawada?මුලින් වි බ ම ට කොල් එකක් ගනින් විනාඩි කිපයකින් උන් හදනව.
maintenance නම් උන්ගේ රෙකොඩින් එකක් යනවා.
මටත් , උන් හිතලම ඒක කරනවද කියලා හිතුනා.
උබගෙ ඔතන 150w ක් විතර තියනවනෙ
ඒ කියන්නෙ වොට් පැය 300 ක්
උබට ඇම්ප් 45 බැටරි එකක් වගෙ ඔනා වෙයි (brand new 12K amaron. Used 1500. )
මමත් දවසම ලැප් එක වැඩකරා , 45 බැටරි එකකින්.
හැබැයි උබට 45, යුපී එකෙන් චාර්ජ් කරන්න බැ.
ඒකට එච්චර ඇම්පියර් ගානක් දෙන්න බැ බැටරියට
ඒකට චාර්ජර් එකක් ගනින්.
මම ස්පෙක්ට්රා ලගෙ එකක් ගත්තා.
Remove ups case and Add a cooling fan
උබ ඉන්වර්ටර් එකකට ඔය බැටරියක් ගහනවනම්, ඔටො ස්විච් වෙන්න ඔනා බැටරියට.
මම දන්නේ නැ එහෙම වෙනවද කියලා බයි ඩිෆොල්ට්
Disclaim
---------
උබ කරන්ට් වැඩ දන්නෙ නැත්තන් කාව ගරි ගනින්.
ups ඇතුල අවබොධයක් නැතුව අතපත ගාන්න එපා
වගකිම ඔබ බාරගතයුතුය
මචන් ඔතනත් පොඩි ප්රශ්නයක් තිබෙ..machan battery charger eka kiyak wuna da ban?45A battery ekak full charge wenna kochara wela yanawada?

Wh අතරෙයි බැටරියේ Ah අතරේ සම්බන්දේ ගොඩනගන්නේ කොහොමද මචන්උබගෙ ඔතන 150w ක් විතර තියනවනෙ
ඒ කියන්නෙ වොට් පැය 300 ක්
batary eka 12v machanWh අතරෙයි බැටරියේ Ah අතරේ සම්බන්දේ ගොඩනගන්නේ කොහොමද මචන්

wahana battery kadawala un me wage podi battery karanne naddaOriginal 7A battery 3500/=
Normal 2500/=
Full dead unma on wen na
පැය දෙක තුනක් ඇදගන්න nan uba inverter ekak ganinView attachment 126680View attachment 126681
ලංකාවේ 24h එක දිගට කරන්ට් එක නැති හින්ද UPS එකක් ගන්න බැලුවේ මචං. විදුලිබල මණ්ඩලේ ඉන්න උං ආතල් එකට කරන්ට් එක යවනවද මන්දා. 21inch මොනිටරෙටයි
ලැප් එකටයි
සවුන්ඩ්
wifi රවුටරෙටයි
පැය දෙක තුනක් ඇදගන්න පුළුවන් UPS Brand මොනවද තියෙන්නේ ගණන් එහෙමත් කොටගෙන යමු. තව එකෙක්ට හරි ඕන වෙයි.

UPS battry and vahana battery kiyanne type dekak machan.wahana battery kadawala un me wage podi battery karanne nadda

No experience.ups battery eka masa 7-8 awl yanawane. 10Ah bike battery dammot mokada hitanne. ups ekenma awlk natuwa charge karaganna puluwanne
ow bn. dan light giya gamn off wenawa. ada dawasatama 4 parak light giyaNo experience.
But you can try.
Den ube masa 7-8n avulgiya battery eka thiyanawada ?

Oke water check karada ?ow bn. dan light giya gamn off wenawa. ada dawasatama 4 parak light giya![]()
meken mage PC eka nam peya 1/2 wage thamaPROLINK UPS PRO1201SFC
10000/=

1 1/2 year exide battery eka byke eke.baluwe na.
.
පැය දෙක තුනක් ඇදගන්න පුළුවන් UPS
dan ups ekata apu battery ekata wathura dala barida mukuth karaganna1 1/2 year exide battery eka byke eke.
lagadi beluwa, fully DRY.
Kohomada wede
600 kiwwa paliyata battery hoyanna ba machan, model number eka kiyanna. hoyala dennam.දන්න කෙනෙක් කියන්ඩ 600VA ups batteryk කීයද කියලා?
අහ් තව ප්රස්න්යක්. Ups battery eka full dead උනාම ups1 on වෙන්නෙ නැද්ද?