Dialog Outdoor Unit එකේ Cell Lock කරගන Speed එක වැඩිකරගන්නා අයුරු

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,735
    23,476
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    pics dahan
    1165463563.JPG


    kalin signal 1 kattayak or 2k thibbe. dan full. dialoglageth system upgrade ekak yanawalu.
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    anytime ekak 25gb aapu pora hondayi. kiyala aprove karala dunna.
    අලුතෙන් මොනව conditionsහරි agreement sign කරන්න උනාද ? commitmentඑහෙම ඇඩ් උනාද කාලයක් යනකල් cancel කරන්න downgradeකරන්න බෑ කියල ???
     

    djruki

    Active member
  • Jan 11, 2008
    439
    73
    28
    Dubai
    Router එක උන්ගේ property එකක් නිසා පරන රවුටර් එක උන් අරන් යනවා
    රවුටර් එක ඕෆ් කරලා සිම් එක ගලවගන යන්න බැරි කමක් නම් නෑ. ඒත් එක කරදරයක් නේද?
    හොඳම වැඩේ ඒ වගේ එකකට Prepaid Router එකක් ගන්න එක කියලයි මට හිතෙනේ
    Prepaid router ekak thiyana kenekta speed ka වැඩි කරගන්න outdoor router eka හයි කරගන්න පුලුවන්ද ?

    Router එක උන්ගේ property එකක් නිසා පරන රවුටර් එක උන් අරන් යනවා
    රවුටර් එක ඕෆ් කරලා සිම් එක ගලවගන යන්න බැරි කමක් නම් නෑ. ඒත් එක කරදරයක් නේද?
    හොඳම වැඩේ ඒ වගේ එකකට Prepaid Router එකක් ගන්න එක කියලයි මට හිතෙනේ
    Prepaid router ekak thiyana kenekta speed ka වැඩි කරගන්න outdoor router eka හයි කරගන්න පුලුවන්ද
    ------ Post added on May 18, 2021 at 9:22 PM
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Mama kathakarama Technical eken Operator password denna ba kiwwa ne ban. Mageth outdoor ekak thiyenne, but patta slow cell ekakata hitapu gaman connect wenava, restart kara kara fast cell ekakata connect karagannava.. :( Mage P11x ekak