UPS මිල ගණන්

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    මුලින් වි බ ම ට කොල් එකක් ගනින් විනාඩි කිපයකින් උන් හදනව. :)
    maintenance නම් උන්ගේ රෙකොඩින් එකක් යනවා.
    මටත් , උන් හිතලම ඒක කරනවද කියලා හිතුනා.

    උබගෙ ඔතන 150w ක් විතර තියනවනෙ
    ඒ කියන්නෙ වොට් පැය 300 ක්
    උබට ඇම්ප් 45 බැටරි එකක් වගෙ ඔනා වෙයි (brand new 12K amaron. Used 1500. )

    මමත් දවසම ලැප් එක වැඩකරා , 45 බැටරි එකකින්.
    හැබැයි උබට 45, යුපී එකෙන් චාර්ජ් කරන්න බැ.

    ඒකට එච්චර ඇම්පියර් ගානක් දෙන්න බැ බැටරියට
    ඒකට චාර්ජර් එකක් ගනින්.
    මම ස්පෙක්ට්‍රා ලගෙ එකක් ගත්තා.
    Remove ups case and Add a cooling fan

    උබ ඉන්වර්ටර් එකකට ඔය බැටරියක් ගහනවනම්, ඔටො ස්විච් වෙන්න ඔනා බැටරියට.
    මම දන්නේ නැ එහෙම වෙනවද කියලා බයි ඩිෆොල්ට්


    Disclaim
    ---------
    උබ කරන්ට් වැඩ දන්නෙ නැත්තන් කාව ගරි ගනින්.
    ups ඇතුල අවබොධයක් නැතුව අතපත ගාන්න එපා
    වගකිම ඔබ බාරගතයුතුය
    machan battery charger eka kiyak wuna da ban?45A battery ekak full charge wenna kochara wela yanawada?
     
    • Like
    Reactions: Naradapathum

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,099
    113
    machan battery charger eka kiyak wuna da ban?45A battery ekak full charge wenna kochara wela yanawada?
    මචන් ඔතනත් පොඩි ප්‍රශ්නයක් තිබෙ.. :)
    එක කියන්න බැරි උනා.
    මුලින් කියපන් උබට කරන්ට් එක කියගමන් ඔටො බැටරියට මාරු වෙන්නම ඔනාද ?
    ලැප් එකී බැකප් නැද්ද විනාඩි දෙකක්වත්?

    කාර් බැටරියග් ගහගන යුපි එක ඔබට 230ට ගහගන ඉන්න බැ.
    මොකද කාර් බැටරිය චාර්ජ් වෙන්න ගන්නවනෙ.
    ඔකට තඩි ඇම්පියර් එකක් අදින නිසා යූපීස් එක පිච්චෙන්න පුලුවන්.

    චාජර්
    එකක් තිබ්බ 9000ක් වගේ.(එකෙ ඇම්පිරය් එක අඩුකරන්න බැ )
    මම ගත්ත එක 19ක්ද කොහෙද

    ඩරාස්ලගෙ 3 ඉදලා ඇති.. ටිකක් හොද එකක් බලපන් එහෙම ගන්නවනම්
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,099
    113
    Wh අතරෙයි බැටරියේ Ah අතරේ සම්බන්දේ ගොඩනගන්නේ කොහොමද මචන්
    batary eka 12v machan :)
    12v eken 1 Amp giyoth = > P(watt) = Vol(V) x Amp(I) = > 12x1 Watt wenawa
    Ehema (12v yatathe ,1amp dhaarawak 1hr thisse giyoth) 12wh wenawa(mathaka vidhiyata)
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,625
    906
    113
    http://aboutrenewableenergy.com
    View attachment 126680View attachment 126681

    ලංකාවේ 24h එක දිගට කරන්ට් එක නැති හින්ද UPS එකක් ගන්න බැලුවේ මචං. විදුලිබල මණ්ඩලේ ඉන්න උං ආතල් එකට කරන්ට් එක යවනවද මන්දා.
    21inch මොනිටරෙටයි

    ලැප් එකටයි

    සවුන්ඩ්

    wifi රවුටරෙටයි

    පැය දෙක තුනක් ඇදගන්න පුළුවන් UPS Brand මොනවද තියෙන්නේ ගණන් එහෙමත් කොටගෙන යමු. තව එකෙක්ට හරි ඕන වෙයි.
    පැය දෙක තුනක් ඇදගන්න nan uba inverter ekak ganin
    ups eken ubata winadi 10k witara tiyaganna puluwan :baffled:
     

    P13x3LBlaCK

    Active member
  • Dec 18, 2020
    103
    155
    43


    පැය දෙක තුනක් ඇදගන්න පුළුවන් UPS

    පුලුවන් නම් මෙන්න මේ බ්‍රැන්ඩ් එකේ එකක් ගන්න බලන්න ( APC (APC by Schneider Electric) ) ඔයාගේ වැඩේට හරියන්නේ අඩුම 2kv වගේ එකක්. මේ බ්‍රැන්ඩ් ඒක ටිකක් ගනන් එත් රිලයබල්
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    දන්න කෙනෙක් කියන්ඩ 600VA ups batteryk කීයද කියලා?
    අහ් තව ප්‍රස්න්‍යක්. Ups battery eka full dead උනාම ups1 on වෙන්නෙ නැද්ද?
    600 kiwwa paliyata battery hoyanna ba machan, model number eka kiyanna. hoyala dennam.
    ow battery eka dead unama on wenne nathi welaawal thiyenawa. (mage prolink ekath ehemai)