ඊයෙයි, අදයි දවස් දෙකේ පොඩි වඩු වැඩක් කෙරුව.
මගෙ තියෙන ආවුද ටික දාන්න පුලුවන් වෙන්නයි, නිකං ඉන්න වෙලාවට වාඩිවෙලා ඉන්නයි පුලුවන් වෙන්න පෙට්ටගමක් හැදුව.
මට වඩු වැඩ ගැනනං කිසිම දැනුමක් නෑ.
ඒක හින්ද වැඩේට කලින්,
ලී වද්දන ක්‍රම එහෙම බලන්න යූ ටියුබ් පැත්තෙ රවුමක් ගැහුවත්
ඒකෙ තියෙන විදිහට කරන්න.
වඩු එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනෙ. ඒ නැතත් හොඳ ටූල්ස්, මැශින්ස් තියෙන්න ඕනෙ.
මගේ ලඟ මැශින් එකකට කියල තියෙන්නෙ ග්‍රයින්ඩරේ විතරයි., ලී ගාන්න, කපන්න මේ ඩිස් දෙක පාවිච්චි කරා.
මේ වෙල්කො ටයිප් වැලි කොළ අලවන ඩිස් එකට වඩා, මල්ටිබෝන්ඩ් ගාල අලවන ඩිස් එක සාර්ථකයි.
මම ගත්තෙ වෙල්කො එක
මේකෙ ඉක්මනට කොළේ බරු යනව. දෙතුන් පාරක්ම ගැලවිලා කණ ලඟින් විසිවුණා.
අවශ්‍ය සයිස් එකට ලෑලි ටික කපල..
කළම්ප නොගහ ලී ජොයින්ට් කරන්න මගේම ක්‍රමයක් පාවිච්චි කරා.
කම්බි ඇණේ පෙත්ත කපල ගත්තම වැඩේ ලේසියි...
වඩු බාස්ල ලෑලි වල ඇද කොහොම යවනවද දන්නෑ.
යතු ගෑවත් අඟලෙ ලීයෙන් අඟල් බාගෙකටත් වඩා යවන්න වෙනව.
මේ වැඩේටනං ලොකු අවුලක් නෑ. දොරවල් එමෙම හදද්දි මෙහෙම ඇද තිබිල කොහොමද?
ඕන්න අවසාන ඵලය...
දැන් ඉතිං වෝටර් බේස් කරන්න තමයි ඉතුරුවෙලා තියෙන්නෙ.
කරන්න ඉතිරිවෙලා තිබුණ වැඩ ටික කරල ඉවරයි.....
ජුනි 7 වෙනකල් ආයෙ ලොක්ඩවුන්, ඉස්සරහට මම මොකද කරන්නෙ.

Last edited:
Good work.