මගේ වඩු වැඩ - (කම්පියුටර් ටේබල් එක)

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    මේක කරේ සුපිරියට විටකන එකෙකෙන්ක් නේද?
    ඈපෝ නෑ...
    ඇයි එහෙම කිවුවෙ...
    වැඩේනම් සුපිරි, මාත් මේ වගේ එකක් හදාගන්න ඕනි ටික ටික...
    ලී වලට ගියපු වියදම කොහොමද?
    ඒ කාලෙනං රු 6000ක් විතර යන්න ඇත්තෙ... වෝටර්බේස් වලටත් එක්කම... දැන් මතක නෑ ගණං...
    බාල ලීයක් දැම්මෙ පළවෙනි වැඩේ නිසා...
    machan ube location koheda ???
    ගම්පහ
    7xy3MET.png






    ලඟදි මොකුත් හැදුවෙ නැද්ද ආයිබෝං...?

    ලඟදි මොකුත් හැදුවෙ නැද්ද ආයිබෝං...?
    හැදුව ඇඳක්,
    අල්මරියකුත් හදනව... කාලය පරහට හිටල තියෙන්නෙ...

    කෝ කුඩුව?
    කූඩුව කැරකෙනව.... වැඩ සුපිරියට..👍
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,548
    16,381
    113
    ඔය තරං ෆිනිශ් එකට වඩු බාස්ලනං කරල තියෙනව දැකල නෑ.... මචං.
    ඔය ටයිප් එකක් දම්රෝ වගේ තැනකින් ගන්න බලන්න.
    අපේ ඉන්නෙ මහ පච වඩ්ඩොනෙ... ග්‍රයින්ඩර් පාරවලුත් හිටල තියෙනව සමහර ෆර්නිචර් වල...
    2022 mama comment eka dala thiyenne. :baffled:
    hena kalayak balala balala me lagadi ekkenek set wela desk eka hadanna dunna. kohoma hadaida danne naha masayak withra yai :D:nerd: